දුලීප්_මෙන්ඩිස්ගේ_ගැහිල්ල

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    දැන් අපේ ක්‍රිකට් ක්‍රීඩකයෝ වෘතිමය ක්‍රීඩකයෝනේ...
    අපි අපේ සාමාන්‍යය වෘතිය තුලදී දිගින් දිගටම පහු බහිනවා නම්,උදාහරණ හැටියට, බැංකුවේ වැඩ කරන කෙනෙක් දිනපතාම වගේ ගනුදෙනු
    ක්‍රමවත්ව පවත්වාගෙන යන්නේ නැතිනම්, දවස අවසානයේදී සල්ලි බැලන්ස් වෙන්නේ නැතිනම්,
    කාර්මිකයෙකු නිතරම හදන යන්ත්‍ර කැඩෙනවා නම් වගේ අපේ ආයතනික මට්ටමින් අපිව විනය පරීක්ෂණ ,පඩි කැපීම,
    පඩි වැඩි වීම් නතර කිරීම වගේ නොයෙකුත් දඬුවම් වලට හසු වෙනවා.
    ඉතින් ක්‍රිකට් ක්‍රීඩකයනට මේ වගේ බලපෑමක් නැද්ද?
    මේ ගැන දන්නේ නැති නිසා අහන්නේ ??
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    ඇයි බන් ටීම් එකෙන් අයින් කරන්නේ... :rolleyes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අයින් කලත් වැඩක් නෑනේ...ඊළඟට එන එකා ගහන්නෙත් නෑනේ... :angry:

    ඉතින් ජොබ් වලත් එහෙමනේ...
    වෙනස තියෙන්නේ ජොබ් කරනවට වඩා ගොඩක් අමාරුයි තව රටක් එක්ක තරග කරලා මැච් එකක් දිනවන්න...
     
    Pizza_Hut

    Banned
    Jun 10, 2018
    458
    64
    0
    අපේ බ්‍රාන්ච් එකෙත් ක්‍රිකට් මැච් දාලා තියනවා. ඒ නිසා කස්ටර්මර්ස්ලා ගෙදර යවා ගන්න හරි අමාරුයි. අපි සර් දැන් කෑවා ඇති නේද කියල ඇහුවම තමයි එයාලා යන්නෙ. :D
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපේ බ්‍රාන්ච් එකෙත් ක්‍රිකට් මැච් දාලා තියනවා. ඒ නිසා කස්ටර්මර්ස්ලා ගෙදර යවා ගන්න හරි අමාරුයි. අපි සර් දැන් කෑවා ඇති නේද කියල ඇහුවම තමයි එයාලා යන්නෙ. :D

    ඇයි උබ දාන හැම පොස්ට් එකක්ම පිට්සා හට් සම්බන්ද කරලා දාන්නේ?
     
    Pizza_Hut

    Banned
    Jun 10, 2018
    458
    64
    0
    ඇයි උබ දාන හැම පොස්ට් එකක්ම පිට්සා හට් සම්බන්ද කරලා දාන්නේ?

    ඉතින් මම වැඩ කරන්නෙ පීසා හට් එකේනෙ හුත්තො. උබ වගේ ගොඩේ මිනිස්සුත් අපේ කඩේට එනවා. ඇවිත් මල්ලි මට පීසා හට් එකක් දෙන්න කියලා ඉල්ලන්නෙ. චිකන් පීසද ඇහුවම නෑ මල්ලි කකුල් මස් පීසා කියලා කියන්නෙ. :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉතින් මම වැඩ කරන්නෙ පීසා හට් එකේනෙ හුත්තො. උබ වගේ ගොඩේ මිනිස්සුත් අපේ කඩේට එනවා. ඇවිත් මල්ලි මට පීසා හට් එකක් දෙන්න කියලා ඉල්ලන්නෙ. චිකන් පීසද ඇහුවම නෑ මල්ලි කකුල් මස් පීසා කියලා කියන්නෙ. :sorry:

    නොදකින් හුට්ටෝ.., හරි හමන් රස්සාවක් හොයාගනින්කෝ... :sorry:

    btw..චිකන් කියන්නේ කුකුල්මස් කියල දබානේ උනුත් දන්නවා යකෝ!
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    දැන් අපේ ක්‍රිකට් ක්‍රීඩකයෝ වෘතිමය ක්‍රීඩකයෝනේ...
    අපි අපේ සාමාන්‍යය වෘතිය තුලදී දිගින් දිගටම පහු බහිනවා නම්,උදාහරණ හැටියට, බැංකුවේ වැඩ කරන කෙනෙක් දිනපතාම වගේ ගනුදෙනු
    ක්‍රමවත්ව පවත්වාගෙන යන්නේ නැතිනම්, දවස අවසානයේදී සල්ලි බැලන්ස් වෙන්නේ නැතිනම්,
    කාර්මිකයෙකු නිතරම හදන යන්ත්‍ර කැඩෙනවා නම් වගේ අපේ ආයතනික මට්ටමින් අපිව විනය පරීක්ෂණ ,පඩි කැපීම,
    පඩි වැඩි වීම් නතර කිරීම වගේ නොයෙකුත් දඬුවම් වලට හසු වෙනවා.
    ඉතින් ක්‍රිකට් ක්‍රීඩකයනට මේ වගේ බලපෑමක් නැද්ද?
    මේ ගැන දන්නේ නැති නිසා අහන්නේ ??
    ක්‍රීඩාවක් කියන්නේ නිකන් රස්සාවකට වඩා වෙනස් නෙ :yes: හොඳට රස්සාව කරන එක විතරක් මදි අනික් ටීම් එක පරද්දන්නත් ඕනේ නෙව තරග කරල :yes:

    දැන් ඔය සාමාන්‍ය රස්සා කරන අයට නිකන් දෙන වැඩේ කරනව වෙනුවට ඒ රස්සාව කරන තව කෙනෙක් එක්ක තරඟෙට ඕක කරල දිනන්න කීවොත් කරන්න බෑ නෙ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ක්‍රීඩාවක් කියන්නේ නිකන් රස්සාවකට වඩා වෙනස් නෙ :yes: හොඳට රස්සාව කරන එක විතරක් මදි අනික් ටීම් එක පරද්දන්නත් ඕනේ නෙව තරග කරල :yes:

    දැන් ඔය සාමාන්‍ය රස්සා කරන අයට නිකන් දෙන වැඩේ කරනව වෙනුවට ඒ රස්සාව කරන තව කෙනෙක් එක්ක තරඟෙට ඕක කරල දිනන්න කීවොත් කරන්න බෑ නෙ.

    :yes:
     
    Pizza_Hut

    Banned
    Jun 10, 2018
    458
    64
    0
    නොදකින් හුට්ටෝ.., හරි හමන් රස්සාවක් හොයාගනින්කෝ... :sorry:

    btw..චිකන් කියන්නේ කුකුල්මස් කියල දබානේ උනුත් දන්නවා යකෝ!

    :( පලයන් කුරුස කාරයා යන්න.
    _
    /_ /\/\
    \ _\ /
    /_ / \
    \ _\/\ \
    \/
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350

    :lol: