දැන් අපේ ක්‍රිකට් ක්‍රීඩකයෝ වෘතිමය ක්රීඩකයෝනේ...
අපි අපේ සාමාන්‍යය වෘතිය තුලදී දිගින් දිගටම පහු බහිනවා නම්,උදාහරණ හැටියට, බැංකුවේ වැඩ කරන කෙනෙක් දිනපතාම වගේ ගනුදෙනු
ක්‍රමවත්ව පවත්වාගෙන යන්නේ නැතිනම්, දවස අවසානයේදී සල්ලි බැලන්ස් වෙන්නේ නැතිනම්,
කාර්මිකයෙකු නිතරම හදන යන්ත්‍ර කැඩෙනවා නම් වගේ අපේ ආයතනික මට්ටමින් අපිව විනය පරීක්ෂණ ,පඩි කැපීම,
පඩි වැඩි වීම් නතර කිරීම වගේ නොයෙකුත් දඬුවම් වලට හසු වෙනවා.
ඉතින් ක්‍රිකට් ක්‍රීඩකයනට මේ වගේ බලපෑමක් නැද්ද?
මේ ගැන දන්නේ නැති නිසා අහන්නේ ??

හොඳට රස්සාව කරන එක විතරක් මදි අනික් ටීම් එක පරද්දන්නත් ඕනේ නෙව තරග කරල
පලයන් කුරුස කාරයා යන්න. 