හෙල්මට් එක දැක්කම අරවින්දයා මතක් වෙන්නේ




අර්ජන, අරවින්ද, හශාන්, මේ අය ඔක්කොම ග්රිල් එක නැති හෙල්මට් එක්ක ගැහුවෙ අනූගනන් වල.

ඒ කාලේ හරියට හෙල්මට් එකක්වත් නැතුව නෙ මේ බවුන්සර් වලට බය නැතුව ගහන්නේ![]()
ඒ කාලේ එහෙව් අපි අද ...අයියෝ...
රෙප් දුන්න...
ඒකාලේ මැච් එකක් දින්නේ අවුරුදු 5කට වගේ සැරයක්..
දැන් අවුරුද්දකට සැරයක්වත් දිනනවනේ...
නෑ මම අදහස් කලේ අර්ජුන, අරවින්ද, සනත් ලගේ කාලේ හිටපු අපි ගැන.....
ඔක අවුලක් නෑ... ඉයන් බොතම් 120kmh වගේ දැම්මේ...
ජෙෆ් තොම්සන්ගේ බෝල් වලට මුණ කවර කරගන්නේ නැතුව ගහපු එක තමයි පුදුමේ..![]()
