දුවක් තාත්තා වෙනුවෙන් කළ නව නිපැවුම

May 28, 2015
377
67
0
දුවක් තාත්තා වෙනුවෙන් කළ නව නිපැවුම

ඇවිද ගන්න බැරි තාත්තා දැක පඩි නඟින ආධාරකයක් හැදු දුවගේ නව නිපැයුමට ජගත් සම්මාන

vsu4bxx.png

බම්ප් එකක් දාන්න
 
Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
කෙල්ලට රැවුලකුත් තියෙනවා වගේ

ඕක ඉතින් ලංකාවේ උන්ගේ හැටියක් මචන්. කඩේකට ගියත් මිනිස්සු බලනවා . මූ කන්නේ මොනවද ඇඳන් එන්නේ මොනවද . අනුන්ගේ ඇද කුද මොකටද බන්. අනුන්ගේ රැවුල හොයන්න කලින් බලහන් ඒ ළමය කරපු නිර්මාණයේ වටිනකම.
 
  • Like
Reactions: other guy

HipoBaguvix

Banned
Jun 10, 2015
169
16
0
ඕක ඉතින් ලංකාවේ උන්ගේ හැටියක් මචන්. කඩේකට ගියත් මිනිස්සු බලනවා . මූ කන්නේ මොනවද ඇඳන් එන්නේ මොනවද . අනුන්ගේ ඇද කුද මොකටද බන්. අනුන්ගේ රැවුල හොයන්න කලින් බලහන් ඒ ළමය කරපු නිර්මාණයේ වටිනකම.

අනේ නිකන් පලයන් උගුඩුවො යන්න. කතාව Aqua එකෙන්. ගමන පයින්.:lol:
 
mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    නියමයි නේ බන් ඒක අනිත් උන්ටත්
    බකප් එකක් වෙන්න මොඩිෆයි කරලා ගනී දැන් :)
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඕක ඉතින් ලංකාවේ උන්ගේ හැටියක් මචන්. කඩේකට ගියත් මිනිස්සු බලනවා . මූ කන්නේ මොනවද ඇඳන් එන්නේ මොනවද . අනුන්ගේ ඇද කුද මොකටද බන්. අනුන්ගේ රැවුල හොයන්න කලින් බලහන් ඒ ළමය කරපු නිර්මාණයේ වටිනකම.

    ඒක බලලා තමයි රැවුල බැලුවේ.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පට්ට.:D:D හොඳට ඉගෙනගෙන ප්‍රයෝජනවත් දෙයක් කරන්න ශක්තිය ලැබේවා! :)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඕක ඉතින් ලංකාවේ උන්ගේ හැටියක් මචන්. කඩේකට ගියත් මිනිස්සු බලනවා . මූ කන්නේ මොනවද ඇඳන් එන්නේ මොනවද . අනුන්ගේ ඇද කුද මොකටද බන්. අනුන්ගේ රැවුල හොයන්න කලින් බලහන් ඒ ළමය කරපු නිර්මාණයේ වටිනකම.

    :lol::lol::lol: :yes::yes::yes: