දුවක් කියන්නේ ලෝකයක්

magix

Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113

    මේ ක්ලාස් එකේ අවසාන දවස 😒
    දරුවො හැමෝගෙම ඇස්වල කදුලු කැට පුරෝගෙන ගියේ..
    දන්නවද,
    දැන් ඔයාල යන්න පුතේ ගෙවල්වල කිව්වත්,
    යන්න හිතක් නෑ ඒ දරුවන්ගෙ,
    ඒ තරම් බැදීමක්...

    හැමෝම යනකල් ඉදල,
    දුන්න ගිෆ්ට් එක (ෆොටෝ එක)
    දිහා මන් තනිවම බලාගෙන ඉද්දි
    ඒ අතර,
    යන්න ගියපු දුවක්
    ආයෙත් දුවගෙන ආවෙ අඩාගෙන 😔😢
    කිව්ව වචන ටික තදින්ම දැනුන හිතට

    සර්
    මට ඔයා මගේම තාත්ත වගේ
    මන් ඔයා කියපු හැම දේම හොදටම පිලි පදිනවා
    මට දුකයි සර්ව දාල යන්න

    මේ කෙල්ල ඉකි ගගහ අඩද්දි
    ඒ හිත
    පරෙස්සම් කරන්න
    තාත්තෙක් ඕනමයි නේද කියල මට හිතුන
    ඒ දරුව ගැන මන් දන්නෙ පොඩි කාලෙ ඉදන්මයි
    තාත්තගෙ ආදරේ ලැබුනෙ නෑ මට වගේම...😞

    ඒත් එක්කම තව දෙයක්,
    දුවෙක් මේ ලෝකෙට ඉපදීම පවක් කියපු
    ඒ ස්වාමීන් වහන්සේ ගැන කිසිවක් නොකියමි
    යශෝදරාව
    අප බෝසතුන්ටත්
    සුද්දෝන පවුලටමත්
    මුලු ලෝකයකටමත්
    උතුන් දියණියක් උනේ
    මුන් වහන්සේලා වගේ
    සමාජය ඉදිරියේ පොරක් වෙන්න දගලන්න නෙවෙයි
    ඇත්තටම ශීලයක් සම්පූර්ණ කරන්නම උත්සහ කරපු නිසා...

    කිත්සිරි දිසානායක
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    kaOCowx.png
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ආ! මේ අර වැලිමඩයනේ!
    මූත් කිරිනන්දෙගේ ගෝලයෙක්!
    මෝල තද වෙච්චි වයසක උපාසකම්මල
    යන්නෙම මහමෙව්නාවටනේ!
    උන් මහමෙව්නා යන අතරේ
    උන්ගේ නාකි මිනිස්සු තනියෙන් හන්දා
    ගෙවල්වල පොඩි කෙල්ලෙකුටවත් ඉන්න දෙන්නේ නැහැ.
    ඕන්න ඕකයි තත්තේ!

    🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮
     

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    මන්ද බුද්දික හැත්ත
    අර වසන්ත යාපා කියන පොන්නයාටත් උගෙ ක්ලාස් ගිය උන් අප්පච්චි කියල හැමනිලා චන්දෙ දීලා පාර්ලිමේන්තු යැව්වා. ගිය දවසෙ ඉදන් මයිනගෙ පග උරපු එක කරේ. දැන් උට වහල්කම් කරපු උන්ගෙ පුකේ අමාරුව හොදයි :lol:
     
    • Like
    Reactions: magix and Hankook

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,271
    8,168
    113
    ආ! මේ අර වැලිමඩයනේ!
    මූත් කිරිනන්දෙගේ ගෝලයෙක්!
    මෝල තද වෙච්චි වයසක උපාසකම්මල
    යන්නෙම මහමෙව්නාවටනේ!
    උන් මහමෙව්නා යන අතරේ
    උන්ගේ නාකි මිනිස්සු තනියෙන් හන්දා
    ගෙවල්වල පොඩි කෙල්ලෙකුටවත් ඉන්න දෙන්නේ නැහැ.
    ඕන්න ඕකයි තත්තේ!

    🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮
    උබ දන්නෙ කොහෙන්ද බලන් හිටියද
     
    • Like
    Reactions: magix

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    දුවෙක්ද පුතෙක්ද කියලා නෑ බං දරුවෝ කියන්නේ දරුවෝ. අපිට උන් ලෝකයක් වගේම උන්ටත් එක්තරා වයසකට එනකම් අපිව ලෝකයක්.ඒ නිසා ඔය එකෙක්වත් ඕනෑවට වඩා පුම්බන්න නරකයි. මේ ගුරුවරයත් මෙතන වක්‍රව කරන්නේ තමන්ගේ ඉමේජ් එක පුම්බගන්න හදන එක තමයි.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,636
    113
    Miami
    දුවෙක්ද පුතෙක්ද කියලා නෑ බං දරුවෝ කියන්නේ දරුවෝ. අපිට උන් ලෝකයක් වගේම උන්ටත් එක්තරා වයසකට එනකම් අපිව ලෝකයක්.ඒ නිසා ඔය එකෙක්වත් ඕනෑවට වඩා පුම්බන්න නරකයි. මේ ගුරුවරයත් මෙතන වක්‍රව කරන්නේ තමන්ගේ ඉමේජ් එක පුම්බගන්න හදන එක තමයි.
    නිසි වයසට ආවට පස්සෙත් උන්ගෙ ජීවිත වලට ඇඟිලි ගහන එක නම් මහ සවුත්තුම වැඩක්
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,693
    1
    51,509
    113
    ප*යාගල
    sorry.com
    දුවෙක්ද පුතෙක්ද කියලා නෑ බං දරුවෝ කියන්නේ දරුවෝ. අපිට උන් ලෝකයක් වගේම උන්ටත් එක්තරා වයසකට එනකම් අපිව ලෝකයක්.ඒ නිසා ඔය එකෙක්වත් ඕනෑවට වඩා පුම්බන්න නරකයි. මේ ගුරුවරයත් මෙතන වක්‍රව කරන්නේ තමන්ගේ ඉමේජ් එක පුම්බගන්න හදන එක තමයි.
    big daddy of the year ( another version of විශ්වයේ සොදුරු ජීව විද්‍යා ගුරුවරයා )

    ටික කාලයක් ගිහින් AL වගේ වෙද්දි ගුරාගෙ දේදේශපාලන මත ලස්සනට ලමයින්ගෙ ඔලුවට දාන්න පුලුවන්. තිස්සයා ලමයින්ගේ ඔලු කෑව වගේ
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado

    මේ ක්ලාස් එකේ අවසාන දවස 😒
    දරුවො හැමෝගෙම ඇස්වල කදුලු කැට පුරෝගෙන ගියේ..
    දන්නවද,
    දැන් ඔයාල යන්න පුතේ ගෙවල්වල කිව්වත්,
    යන්න හිතක් නෑ ඒ දරුවන්ගෙ,
    ඒ තරම් බැදීමක්...

    හැමෝම යනකල් ඉදල,
    දුන්න ගිෆ්ට් එක (ෆොටෝ එක)
    දිහා මන් තනිවම බලාගෙන ඉද්දි
    ඒ අතර,
    යන්න ගියපු දුවක්
    ආයෙත් දුවගෙන ආවෙ අඩාගෙන 😔😢
    කිව්ව වචන ටික තදින්ම දැනුන හිතට

    සර්
    මට ඔයා මගේම තාත්ත වගේ
    මන් ඔයා කියපු හැම දේම හොදටම පිලි පදිනවා
    මට දුකයි සර්ව දාල යන්න

    මේ කෙල්ල ඉකි ගගහ අඩද්දි
    ඒ හිත
    පරෙස්සම් කරන්න
    තාත්තෙක් ඕනමයි නේද කියල මට හිතුන
    ඒ දරුව ගැන මන් දන්නෙ පොඩි කාලෙ ඉදන්මයි
    තාත්තගෙ ආදරේ ලැබුනෙ නෑ මට වගේම...😞

    ඒත් එක්කම තව දෙයක්,
    දුවෙක් මේ ලෝකෙට ඉපදීම පවක් කියපු
    ඒ ස්වාමීන් වහන්සේ ගැන කිසිවක් නොකියමි
    යශෝදරාව
    අප බෝසතුන්ටත්
    සුද්දෝන පවුලටමත්
    මුලු ලෝකයකටමත්
    උතුන් දියණියක් උනේ
    මුන් වහන්සේලා වගේ
    සමාජය ඉදිරියේ පොරක් වෙන්න දගලන්න නෙවෙයි
    ඇත්තටම ශීලයක් සම්පූර්ණ කරන්නම උත්සහ කරපු නිසා...

    කිත්සිරි දිසානායක

    කෙල්ලො වීම දුකක් තමා බන්.periods,තව එක එක pain තියෙනවා.අනික උන්ට අපිට වඩා මෝල් අමාරුවක් තියෙනවා පිටට නොදැම්මට,ගෑනු කාගෙ හරි යටතෙ තමා ඉන්න වෙන්නෙ.ගෑනු වෙන එක දුකක් මොන බයිලා ගැහුවත්,බොරු නම් ගෑනුන්ගෙන්ම අහපන්