දුවගෙ උපන්දිනේ

ENRIQUEADDS

Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    අවුරුදු 12යි කෙල්ලට ලොකු පාටි ගන්න සල්ලි නෑ..තිඅහක් 30 ක් අතේ තියන් ශොපින් පාරක් දාල කෑම ටිකක් කන්න හරි වෙන වැඩක් හරි කියපල්ල මචන්ල..දුප්පත් කමත් වලිගය නැති
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,292
    113
    ගෙදරම සෙලිබ්‍රේට් කරන්න ඕන නම් මේ ටික කරහන්..

    1. කෙක් එකක් ඕඩර් කරහන් 1k - 10k - kapruka, WishQue, Lassana flora
    2. උඹ කැමති ගිෆ්ට් ඕඩර් කරන්න පුලුවන් උඩ තියෙන සයිට් වලින් ඕන් නම් කෙල්ලට, නැත්නම් උඹ ශොපින් පාරක් දාලා කෙල්ල කැමති දේවාල් ගිෆ්ට් විදියට කෙක් කැපුඅවට පස්සෙ දිපන්
    3. කෑම ටිකක් ඕඩර් කරපන්.. රයිස් පිසා කැමති දේවල්
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,311
    1
    16,924
    113
    −273.15°C
    ගෙදරම සෙලිබ්‍රේට් කරන්න ඕන නම් මේ ටික කරහන්..

    1. කෙක් එකක් ඕඩර් කරහන් 1k - 10k - kapruka, WishQue, Lassana flora
    2. උඹ කැමති ගිෆ්ට් ඕඩර් කරන්න පුලුවන් උඩ තියෙන සයිට් වලින් ඕන් නම් කෙල්ලට, නැත්නම් උඹ ශොපින් පාරක් දාලා කෙල්ල කැමති දේවාල් ගිෆ්ට් විදියට කෙක් කැපුඅවට පස්සෙ දිපන්
    3. කෑම ටිකක් ඕඩර් කරපන්.. රයිස් පිසා කැමති දේවල්
    "ආදරෙයි අහස තරම්"

    - දුලිත් හේරත්

    images
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,010
    34,459
    113
    උපන්දින සැමරුම් කියන්නේ පර සුද්දාගෙන් අපිට ලැබුණු ගොන්පාට් වලින් මෝඩම ගොන් පාට් එකක්. නිකං සල්ලි නාස්ති නොකර කෙල්ලට ප්‍රයෝජනවත් දෙයක් අරගෙන දීපං
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,292
    113
    "ආදරෙයි අහස තරම්"

    - දුලිත් හේරත්

    images
    හරි හරි උඹලා කැමති එකකින් දාපල්ලා.. මන් සාම්පල් කඩ ටිකක් කිවෙ :lol: :lol: :D :D
     
    PolHora

    Well-known member
  • Apr 18, 2025
    587
    422
    63
    dont take this wrong way. put that money into a deposit, it will come in handy when she gets her first period (to buy essentials/cloths) or for her education... our parents were sheeps like u so we had to suffer borrow money.. never had the chance for good education
     
    Narendrasinghe Maha Radun

    Well-known member
  • Aug 1, 2025
    631
    334
    63
    අවුරුදු 12යි කෙල්ලට ලොකු පාටි ගන්න සල්ලි නෑ..තිඅහක් 30 ක් අතේ තියන් ශොපින් පාරක් දාල කෑම ටිකක් කන්න හරි වෙන වැඩක් හරි කියපල්ල මචන්ල..දුප්පත් කමත් වලිගය නැති
    Marry her off when she is 18/19; otherwise, there is a huge possibility of her being a lesbo or a whore in present society.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,745
    1
    6,619
    113
    මේ සින්දුව දාලා, දූ පැටියා එක්කළ බදාගෙන නටන්න.
    ලොකු ලොකු Gift වලට වඩා ඒ වගේ පොඩි පොඩි අත්දැකීම් ගොඩක් වටිනවා ජීවිතේට 😌💕

    Happy Birthday 🎂
    තව අවුරුදු උපරිම 15ක් ඉඳීවි ලමය ඔයා එක්කළ. ඊටපස්සේ උරුමක්කාරයා ඇවිත් අරන් යාවි 🤵🏻👰🏻
    ඒ කාලෙත් ඇහිපිල්ලක් ගා නා වේගෙන් යාවි ඉක්මනට. හැම මොහොතකම එක නිසා සතුටින් ඉන්න ළමය එක්කළ 🥳

    Last edited:

    DonaldP

    Well-known member
  • May 26, 2025
    305
    278
    63
    මේ සින්දුව දාලා, දූ පැටියා එක්කළ බදාගෙන නටන්න.
    ලොකු ලොකු Gift වලට වඩා ඒ වගේ පොඩි පොඩි අත්දැකීම් ගොඩක් වටිනවා ජීවිතේට 😌💕

    Happy Birthday 🎂
    තව අවුරුදු උපරිම 15ක් ඉඳීවි ලමය ඔයා එක්කළ. ඊටපස්සේ උරුමක්කාරයා ඇවිත් අරන් යාවි 🤵🏻👰🏻
    ඒ කාලෙත් ඇහිපිල්ලක් ගා නා වේගෙන් යාවි ඉක්මනට. හැම මොහොතකම එක නිසා සතුටින් ඉන්න ළමය එක්කළ 🥳

    අඩෝ supportive, arrogant නැති ළමයෙක් ඉන්න එක වෙනම feeling එකක් නේද? දුවෙක් නම් වෙනම එකක්, පුතෙක් නම් වෙනම එකක් 😍