අවුරුදු 12යි කෙල්ලට ලොකු පාටි ගන්න සල්ලි නෑ..තිඅහක් 30 ක් අතේ තියන් ශොපින් පාරක් දාල කෑම ටිකක් කන්න හරි වෙන වැඩක් හරි කියපල්ල මචන්ල..දුප්පත් කමත් වලිගය නැති
"ආදරෙයි අහස තරම්"ගෙදරම සෙලිබ්රේට් කරන්න ඕන නම් මේ ටික කරහන්..
1. කෙක් එකක් ඕඩර් කරහන් 1k - 10k - kapruka, WishQue, Lassana flora
2. උඹ කැමති ගිෆ්ට් ඕඩර් කරන්න පුලුවන් උඩ තියෙන සයිට් වලින් ඕන් නම් කෙල්ලට, නැත්නම් උඹ ශොපින් පාරක් දාලා කෙල්ල කැමති දේවාල් ගිෆ්ට් විදියට කෙක් කැපුඅවට පස්සෙ දිපන්
3. කෑම ටිකක් ඕඩර් කරපන්.. රයිස් පිසා කැමති දේවල්
හරි හරි උඹලා කැමති එකකින් දාපල්ලා.. මන් සාම්පල් කඩ ටිකක් කිවෙ"ආදරෙයි අහස තරම්"
- දුලිත් හේරත්
![]()

හරි හරි උඹලා කැමති එකකින් දාපල්ලා.. මන් සාම්පල් කඩ ටිකක් කිවෙ![]()
![]()
![]()
![]()
Marry her off when she is 18/19; otherwise, there is a huge possibility of her being a lesbo or a whore in present society.අවුරුදු 12යි කෙල්ලට ලොකු පාටි ගන්න සල්ලි නෑ..තිඅහක් 30 ක් අතේ තියන් ශොපින් පාරක් දාල කෑම ටිකක් කන්න හරි වෙන වැඩක් හරි කියපල්ල මචන්ල..දුප්පත් කමත් වලිගය නැති
මේ සින්දුව දාලා, දූ පැටියා එක්කළ බදාගෙන නටන්න.
ලොකු ලොකු Gift වලට වඩා ඒ වගේ පොඩි පොඩි අත්දැකීම් ගොඩක් වටිනවා ජීවිතේට
Happy Birthday
තව අවුරුදු උපරිම 15ක් ඉඳීවි ලමය ඔයා එක්කළ. ඊටපස්සේ උරුමක්කාරයා ඇවිත් අරන් යාවි
ඒ කාලෙත් ඇහිපිල්ලක් ගා නා වේගෙන් යාවි ඉක්මනට. හැම මොහොතකම එක නිසා සතුටින් ඉන්න ළමය එක්කළ