දුවන උන් ඉන්නවද

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මං දැන් ටික කාලෙක ඉඳන් 5KM වගේ දුවනවා. මිනිත්තු 27ක් වගේ යනවා තාම. මේක ඉම්පෘව් කරගන්නෙ කොහොමද?
     
    • Love
    Reactions: RottenCOLT

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    Fat burn karanna one nam duwanawata wada 1hr wage awidinna puluwan nam hondai
    කොහොමහ මචන් දුවනවට වඩා ඇවිදින එකෙන් ෆැට් බර්න් වෙන්නේ, දුවද්දි ඇවිදිනවට වඩා ඇග වැඩ කරනවනේ.
     
    • Like
    Reactions: Yakka putha

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    මං දැන් ටික කාලෙක ඉඳන් 5KM වගේ දුවනවා. මිනිත්තු 27ක් වගේ යනවා තාම. මේක ඉම්පෘව් කරගන්නෙ කොහොමද?
    mchn oka kranna epa long term hoda ne.. oka wenuwata wena1k krapan.. wegen awidapan eka aulak ne. dada dada gaga duwannepa ban.. danna nisa kiyanne... mama peyen 10km awidinawa wegen wegen...
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,905
    54,461
    113
    Colombo
    ආපහු ගෙදර එන්න දුවන 5km එකත් ඉස්සරහට දුවපන්.
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    knee neck hodama ne... long term duwanna epa ban... welle ehema nam khomawath duwanna epa.. uba marathon1k wage gahanna idea1ka nam inne kranna deyak ne duwanna wenawane, a arenna norml fitness nam oka wenuwata alteenatives mina hari keapan.
    මං දැන් අවු 1 1/2 විතර දුවනවා. කකුල් අමාරුකම් ඉඳහිට එනවා ලොකු කේස් එකක්නම් තාම නෑ 😐
     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    මං දැන් ටික කාලෙක ඉඳන් 5KM වගේ දුවනවා. මිනිත්තු 27ක් වගේ යනවා තාම. මේක ඉම්පෘව් කරගන්නෙ කොහොමද?
    great.. proud of your endurance buddy .. If you are not attempting a marathon, I believe your timing is appropriate. Running every day or day in, day out? because if you are not in your prime age, daily running will ruin your knees. If you're running on a road, try to run quickly for the first two or three lampposts and then jog for the following two to three. This will increase your speed and endurance. What age are you?
     
    • Like
    Reactions: RottenCOLT

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මං දැන් ටික කාලෙක ඉඳන් 5KM වගේ දුවනවා. මිනිත්තු 27ක් වගේ යනවා තාම. මේක ඉම්පෘව් කරගන්නෙ කොහොමද?
    මන් 5km විනාඩි 35න් ඇවිදිනවා
     
    • Wow
    Reactions: RottenCOLT