මං දැන් ටික කාලෙක ඉඳන් 5KM වගේ දුවනවා. මිනිත්තු 27ක් වගේ යනවා තාම. මේක ඉම්පෘව් කරගන්නෙ කොහොමද?
ග්රවුන්ඩ් එකක බන්run faster
treadmill ekeda duwanne?
මට දුවන්න ආසාවක් තියෙන්නෙFat burn karanna one nam duwanawata wada 1hr wage awidinna puluwan nam hondai
කාලය අඩු කර ගන්න ඕනspeed eka da? dura da? improve karaganna oone
කොහොමහ මචන් දුවනවට වඩා ඇවිදින එකෙන් ෆැට් බර්න් වෙන්නේ, දුවද්දි ඇවිදිනවට වඩා ඇග වැඩ කරනවනේ.Fat burn karanna one nam duwanawata wada 1hr wage awidinna puluwan nam hondai
mchn oka kranna epa long term hoda ne.. oka wenuwata wena1k krapan.. wegen awidapan eka aulak ne. dada dada gaga duwannepa ban.. danna nisa kiyanne... mama peyen 10km awidinawa wegen wegen...මං දැන් ටික කාලෙක ඉඳන් 5KM වගේ දුවනවා. මිනිත්තු 27ක් වගේ යනවා තාම. මේක ඉම්පෘව් කරගන්නෙ කොහොමද?
මං දැන් ටික කාලෙක ඉඳන් 5KM වගේ දුවනවා. මිනිත්තු 27ක් වගේ යනවා තාම. මේක ඉම්පෘව් කරගන්නෙ කොහොමද?
ඇයි බන් හොඳ නෑ කියන්නේ?mchn oka kranna epa long term hoda ne.. oka wenuwata wena1k krapan.. wegen awidapan eka aulak ne. dada dada gaga duwannepa ban.. danna nisa kiyanne... mama peyen 10km awidinawa wegen wegen...
knee neck hodama ne... long term duwanna epa ban... welle ehema nam khomawath duwanna epa.. uba marathon1k wage gahanna idea1ka nam inne kranna deyak ne duwanna wenawane, a arenna norml fitness nam oka wenuwata alteenatives mina hari keapan.ඇයි බන් හොඳ නෑ කියන්නේ?
මං දැන් අවු 1 1/2 විතර දුවනවා. කකුල් අමාරුකම් ඉඳහිට එනවා ලොකු කේස් එකක්නම් තාම නෑknee neck hodama ne... long term duwanna epa ban... welle ehema nam khomawath duwanna epa.. uba marathon1k wage gahanna idea1ka nam inne kranna deyak ne duwanna wenawane, a arenna norml fitness nam oka wenuwata alteenatives mina hari keapan.
great.. proud of your endurance buddy .. If you are not attempting a marathon, I believe your timing is appropriate. Running every day or day in, day out? because if you are not in your prime age, daily running will ruin your knees. If you're running on a road, try to run quickly for the first two or three lampposts and then jog for the following two to three. This will increase your speed and endurance. What age are you?මං දැන් ටික කාලෙක ඉඳන් 5KM වගේ දුවනවා. මිනිත්තු 27ක් වගේ යනවා තාම. මේක ඉම්පෘව් කරගන්නෙ කොහොමද?
Eta wada High-intensity interval training karana eka hobdai, 30 seconds full speed duwanwa, rest karanwa 10seconds and repeat ohoma 2km duwanwa eka hobdai 5km walk and 5km run ekata wadaFat burn karanna one nam duwanawata wada 1hr wage awidinna puluwan nam hondai
මන් 5km විනාඩි 35න් ඇවිදිනවාමං දැන් ටික කාලෙක ඉඳන් 5KM වගේ දුවනවා. මිනිත්තු 27ක් වගේ යනවා තාම. මේක ඉම්පෘව් කරගන්නෙ කොහොමද?