දුවෙක්ට නමක්

prabu123

Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    මචංලා ගෑනු ලමයෙක්ට මම දාල තියෙන අකුරු වලින් හොද නමක් දාපල්ලකෝ තේරුමත් එක්ක
    දු, නෙ, යෙ, බි, ව, වි, ක,
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    අනුරි කුමාරි දිසානායක - නමේ තේරුමක් නම් නෑ.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,769
    113
    පෘථිවිය
    මචංලා ගෑනු ලමයෙක්ට මම දාල තියෙන අකුරු වලින් හොද නමක් දාපල්ලකෝ තේරුමත් එක්ක
    දු, නෙ, යෙ, බි, ව, වි, ක,
    දුෂාලා - කුමාරිකාවකගේ නමක්
    දුර් විකා - නොසැලෙන
    නෙලිසා - ආලෝකමත්
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,170
    4,429
    113
    මචංලා ගෑනු ලමයෙක්ට මම දාල තියෙන අකුරු වලින් හොද නමක් දාපල්ලකෝ තේරුමත් එක්ක
    දු, නෙ, යෙ, බි, ව, වි, ක,
    අකුරු බලන්න එපා බන් ලස්සන නමක් දාපන් මම දැම්මේ සන්සා කියල බන් ඒකාලේ GOT හින්ද
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    Most Indian baby names have the same meaning in Sinhala or Sri Lankan. so, try out those baby names websites. And congratulations on your newest arrival!! Wish your kid for a lifetime of happiness!!!
     
    • Love
    Reactions: nidarsha91

    nidarsha91

    Well-known member
  • බිනරි විනෝද්‍යා 💐

    බිනර පොහොය දින, ශ්‍රී ලාංකේය බෞද්ධයෝ භික්ෂුණී ශාසනය (භික්ෂුණී සංඝයා) හෙවත් කාන්තා බෞද්ධ ආරාමය පිහිටුවීම අනුස්මරණය කරති. පැවිදි වූ පළමු භික්ෂුණිය බුදුන් වහන්සේගේ සුළු මව වන මහාපජාපති ගෝතමී ය.

    "නිල්" යනු ස්වභාවධර්මයේ, විශේෂයෙන් මල් අතර ඉතා සුලභ වර්ණයක් නොවන බව ඔබට පැවසිය හැකිය. "බියුටි ඇන්ඩ් ද බීස්ට්" හි බෙල් ඇගේ පියාගෙන් ඉල්ලා සිටින්නේ ඔහුගේ සංචාර වලින් "නිල් රෝස" ගෙන එන ලෙසයි ... නිල් මල් ඉතා විශේෂයි. බලන්න ශ්‍රී ලංකාවට ආවේණික සිහින් ශාඛමය ශාකයක දීප්තිමත් නිල් මලක් වන ලස්සන බිනර.

    විනෝදයට සතුටට මානසිකව සන්තුඨ්ටියට පත්ව සිටින.

    මානසික ආතතිය දුරු කරලා වූ, දුරු කරන්නා වූ, සාමාන්‍ය වූවන් අතර පිබිදුනා වූ දුර්ලභ මලක් බඳු වූ ඔබගේ දූ සිඟිත්තිය :love:
     

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,875
    1,298
    113
    දුලක්ෂි
    නෙතාරා
    යෙහානි
    බිශානි
    වසුන්දරා
    විහාරා
    කලිඳුනී