දුවෙක් තාත්තට බෙහෙත් ගන්න ගණිකා වෘත්තියේ
අනුරාධපුරේ පැත්තේ වයස පහළවක දුවෙක් තාත්තට බෙහෙත් ගන්න ගණිකා වෘත්තියේ නියළුනාය කියල අත්අඩංගුවට ගත්ත සුද්ධියක් ගැන මම දාපු කමෙන්ටුවක් දැකලා එක්තරා මහත්තයෙක් මගෙන් මෙහෙම අහනවා..
"ඔය කියන විදිහේ දුක් විදින මිනිස්සු, ඇග විකුණන උදවිය, හිගන්නෝ පලමුවැනි ලෝකයේ රටවල් වල නැද්ද?"
දුක් විඳින මිනිස්සු වෙනත් රටවලත් ඉන්නවා.
හැබැයි ඒ රටවල මිනිස්සු මෙහෙ වගේ අතීත කාමයෙන් මත්වෙලා ඒ දුක නොදැක්කා වගේ ඉන්නේ නැහැ. ඒ වගේම ඒ කුණු සැරව ඕජස් ගලන තුවාල කබල් වහගෙන බොරුවට ලස්සනයි කියන්නෙත් නැහැ.
අපේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ රජකාලෙන් මෙහාපැත්තේ අපි මෙන්න මේ දේ කළාය කියල ආඩම්බර වෙන්න දෙයක් නැති වීම (ක්‍රිකට් ඇරෙන්න).
ආණ්ඩු පාක්ෂිකයෝ වෘෂණකෝෂ පොළොවේ ගහගෙන කෑමොර දුන්නට තිස් අවුරුදු යුද්දේ දිනීම වුණත් ලෝක දේශපාලන පරිමාණය අනුව බලද්දී සැළකිය යුතු කජ්ජක් නෙමේ.
ඒ නිසා ඉතාම වගකීමෙන් කියන්න පුළුවන් සංවර්ධන විෂය ක්ෂේත්රය යටතේ සිංහල ජාතිය රජකාලෙන් මෙහාට ලෝක තලයේ ආඩම්බර විය හැකි මෙලෝ මගුලක් කරලා නැහැ. සුසන්තිකා ලා සනත්ලා සංගා ලා වගේ ඉතාම අල්පතර මිනිස්සු කොටසක් කරපු කියපු දේවල් නිසා ඔන්න "ශ්‍රී ලංකාව" කියලා රටක් තියේ කියල දන්නා පිටරැටියෝ සුළු ප්‍රතිශතයක් ඉන්නවා. එතනින් එහාට අපි කරපු මගුලක් නෑ.
මෙන්න මේ දුක හිතෙන, හිත රිදෙන කටුක ඇත්ත පිළිගන්න බැරි ජාතිමානයෙන් කුලමානයෙන් ආගම්මානයෙන් ඔලුව උදුම්මාගත්ත මීහරක් රැළක් තාමත් මේ රටේ ජීවත් වෙනවා. මේ යක්කු කරන තරම කෙලින්නේ බුල්. හැබැයි කියන්නේ අපි තමා ලෝකෙන් මාරම මෙවුව ඒක තියෙන ජාතිය කියල. මොනාද ඕයි අපිට තියෙන්නේ..
මොන කජ්ජක්ද අපිට තියෙන්නේ..?
අපිට ලෝකෙට එපා කලාපෙට ඇහෙන්න වත් හඬක් නගන්න පුළුවන්ද? අපිට අඩුමගානේ අපේ කලාපය ඇතුළේ වත් වීරයා වෙන්න පුළුවන් ද? බෑ හලෝ බෑ..!!
මෙලෝ මගුලක් අපිට කරගන්න බෑ මොකද සුද්ද ගියත් හරි අපි මෙලෝ මගුලක් කරලා නෑ..
ඔන්න ඇත්ත..
මේක කිව්වම අපේ අර දාර්ශනිකයා මගෙන් අහනවා:
"යමෙක් සැපසම්පත් ඇතිව වසන්නේත්, නිරෝගී වන්නේත්, ණය නැත්තකු වන්නේත්..... තවත් අයෙක් එසේ නොවන්නේ මන්දැයි බුදුරජාණන් වහන්සේ චුල්ලකම්මවිභංග සූත්‍රයේදී දේශනා කලා නොවේද?"
අම්මට සිරි වෙයි දැන් ඔය මේ රටේ මිනිස්සු එදා වේල කන්න බැරිව නොවිඳිනා දුක් විඳිද්දී අපේ රටේ සල්ලි වලින්
ටට්යානාට අස්සයෝ අරං දෙන්නේ,
කාල්ටන් රේස් තියන්නෙයි,
නැව් එන්නේ නැති වරායවල් හදන්නෙයි,
බස් යන්න බැරි පාලං හදන්නෙයි, ප්ලේන් එන්නේ නැති එයාපෝට් හදන්නෙයි,
අපට අයිති නැති චීන සැටලයිට් වල ෆොටෝ වලට ෆොටෝෂොප් කරපු සිංහ කොඩි අලවලා මිනිස්සු ගොනාට අන්දන්නෙයි,
මාධ්‍යවේදීන් අතුරුදන් කරන්නෙයි
ඔක්කොම දේවල් වෙන්නේ කර්මය අනුවද? අනේ මගේ පුක තමා!!
උපුටා ගැනීම
එෆ් බී