Suththa & Suththi
Gal_banisa Well-known member Feb 14, 2024 2,181 2,515 113 Kandakadu Aug 28, 2024 #43 සහස්නා සනාශා සනුල්යා සත්සරනී සඳැසි සයුමි සසිත්මි සාවින්දා සහස්නාවී සාරා සසන්මී සසංජලී සත්යානා සයුරි සදනි- සදක් බදු සසිනි- සත්යවන්තී සරණි- අන් අයට උදව් වන්නී සහස්නා සරිතා- ගලායන ගග සවිත්මා-ඉක්මන් සවිමත් නිර්මාණ සහස් සදීව් සන්සක සයාශ් සන්සිලු සස්දිව් සචිත සත්විදු සදිල සවිරු සකිදු Reactions: TNHM
සහස්නා සනාශා සනුල්යා සත්සරනී සඳැසි සයුමි සසිත්මි සාවින්දා සහස්නාවී සාරා සසන්මී සසංජලී සත්යානා සයුරි සදනි- සදක් බදු සසිනි- සත්යවන්තී සරණි- අන් අයට උදව් වන්නී සහස්නා සරිතා- ගලායන ගග සවිත්මා-ඉක්මන් සවිමත් නිර්මාණ සහස් සදීව් සන්සක සයාශ් සන්සිලු සස්දිව් සචිත සත්විදු සදිල සවිරු සකිදු
kinkon Well-known member Aug 5, 2007 115,948 2 116,028 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Aug 28, 2024 #44 සේපාලිකා/සමන්මලී Reactions: Solo Rider
kepu Well-known member Sep 30, 2006 4,902 929 113 Matale \ Colombo Aug 28, 2024 #45 සෙව්මිත් , සෙනුල්යා(senulya)
icewiz Well-known member Dec 19, 2023 2,401 3,207 113 Aug 28, 2024 #46 Mahesh Maheshi Reactions: gannicuz
Psiko Well-known member Mar 10, 2023 13,703 13,452 113 🤍 Aug 28, 2024 #47 kella - Ariyadni boy - jason Solo Rider said: අහුබුදුගෙ පකවල් Click to expand... ------ Post added on Aug 28, 2024 at 9:56 PM Reactions: Solo Rider
kella - Ariyadni boy - jason Solo Rider said: අහුබුදුගෙ පකවල් Click to expand... ------ Post added on Aug 28, 2024 at 9:56 PM
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,342 113 98 හෝමාගම Aug 28, 2024 #49 kinkon said: සේපාලිකා/සමන්මලී Click to expand... හම්මට අදුරන්නත් බැරි උනා Reactions: kinkon
Flappybird Well-known member Jun 17, 2018 4,024 6,816 113 Earth Aug 28, 2024 #50 කෙටි නම් දාපන් සුද්දොන්ට කියන්න පුලුවන් ඒවා
Honey Bunch Well-known member Nov 24, 2018 17,308 26,811 113 Kandy Aug 29, 2024 #51 සුබ පැතුම් ! Reactions: Solo Rider
libero Well-known member Jun 22, 2017 2,571 1,646 113 Aug 29, 2024 #52 oka wife ekka discusse karala name tikak select karagena net eken hoyala filter karala filter karala gathnm hari wage Reactions: tha123
oka wife ekka discusse karala name tikak select karagena net eken hoyala filter karala filter karala gathnm hari wage
Tricle_Buwa Well-known member Sep 15, 2019 12,837 18,670 113 Aug 29, 2024 #55 ඕනෙ එකක් දාගන්න කියපම් එක වගේ අන්දන්නයි එකම ඒව කරවන්නයි නොයා
Don GasCan Well-known member Nov 3, 2010 43,422 49,799 113 සේදවත්ත Aug 29, 2024 #56 සුදාත්ති සුදාම්මී
T Tharaka25 Well-known member Feb 12, 2018 2,620 2,232 113 Aug 29, 2024 #57 සිරිමත්, සංඝමිත්තා Jokes aside, උබ මොන නමක් දැම්මත් උන් ඒවට කැමතිවෙයිද කියල කොහිමද බන් දන්නෙ? මගෙ අදහස නම්, ලමයි ලොකුවෙනකම් ඉඳල උන්ටම නම් තෝරගන්න කියපන් Reactions: Solo Rider
සිරිමත්, සංඝමිත්තා Jokes aside, උබ මොන නමක් දැම්මත් උන් ඒවට කැමතිවෙයිද කියල කොහිමද බන් දන්නෙ? මගෙ අදහස නම්, ලමයි ලොකුවෙනකම් ඉඳල උන්ටම නම් තෝරගන්න කියපන්
Hamu mahaththaya1 Well-known member Dec 7, 2017 21,051 22,111 113 ගම මහනුවරයි Aug 29, 2024 #58 shashen , sathisha , sakith , shamel , shanole
Ryan08 Well-known member Jan 24, 2021 7,115 22,527 113 Aug 29, 2024 #59 කොල්ලට සෙත්(Seth) කියලා දාපන්. ලංකාවට වගේම පිටරටටත් ඒ නම ගැලපෙනවා. අපේ කොල්ලගේ පන්තියේත් ඉන්නවා සෙත් කියලා Irish කොල්ලෙක් ගොඩක් ෆෙමස් උන් ඉන්නවා ඔය නම තියෙන
කොල්ලට සෙත්(Seth) කියලා දාපන්. ලංකාවට වගේම පිටරටටත් ඒ නම ගැලපෙනවා. අපේ කොල්ලගේ පන්තියේත් ඉන්නවා සෙත් කියලා Irish කොල්ලෙක් ගොඩක් ෆෙමස් උන් ඉන්නවා ඔය නම තියෙන
gannicuz Well-known member Aug 8, 2024 1,208 1,598 113 Aug 29, 2024 #60 සාගල සීතා Reactions: Solo Rider