දුවෙකුටයි පුතෙකුටයි ලස්සන නම් 2

Gal_banisa

Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    සහස්නා
    සනාශා
    සනුල්‍යා සත්සරනී
    සඳැසි
    සයුමි
    සසිත්මි
    සාවින්දා
    සහස්නාවී
    සාරා
    සසන්මී
    සසංජලී
    සත්‍යානා
    සයුරි
    සදනි- සදක් බදු
    සසිනි- සත්‍යවන්තී
    සරණි- අන් අයට උදව් වන්නී
    සහස්නා
    සරිතා- ගලායන ගග
    සවිත්මා-ඉක්මන් සවිමත් නිර්මාණ


    සහස්
    සදීව්
    සන්සක
    සයාශ්
    සන්සිලු
    සස්දිව්
    සචිත
    සත්විදු
    සදිල
    සවිරු
    සකිදු
     
    • Haha
    Reactions: TNHM

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    කෙටි නම් දාපන් සුද්දොන්ට කියන්න පුලුවන් ඒවා
     

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    oka wife ekka discusse karala name tikak select karagena net eken hoyala filter karala filter karala gathnm hari wage
     
    • Like
    Reactions: tha123

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,837
    18,670
    113
    ඕනෙ එකක් දාගන්න කියපම් එක වගේ අන්දන්නයි එකම ඒව කරවන්නයි නොයා
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    සිරිමත්, සංඝමිත්තා


    Jokes aside, උබ මොන නමක් දැම්මත් උන් ඒවට කැමතිවෙයිද කියල කොහිමද බන් දන්නෙ?
    මගෙ අදහස නම්, ලමයි ලොකුවෙනකම් ඉඳල උන්ටම නම් තෝරගන්න කියපන්
     
    • Like
    Reactions: Solo Rider

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    කොල්ලට සෙත්(Seth) කියලා දාපන්. ලංකාවට වගේම පිටරටටත් ඒ නම ගැලපෙනවා. අපේ කොල්ලගේ පන්තියේත් ඉන්නවා සෙත් කියලා Irish කොල්ලෙක් ගොඩක් ෆෙමස් උන් ඉන්නවා ඔය නම තියෙන