දුවෙකුට නමක්

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    මචන් දුවෙක්ට නමක් හොයලා දීපන්කො. පොඩ්ඩක් අලුත් පන්නෙ නමක් ව්න්නත් ඔනා
    තා, තී, තේ, තෝ, තු, ද
    මේවා තමයි අකුරු. ලස්සන නමක් කියපල්ලා
    .
    ලොකු උදවුවක්.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    තුල්සි
    තිනිෂා
    තොකිෂා
    තෙවාරි
    තිසල්මිනි
    තනුශිල
    තනුශිකා
    තිලොශනී
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    තිරුෂි
    තුහීනා
    තුර්ශිකා



    ආවට ගියාට නම් දාන්න එපා , නමක ගණ පිහිටුවන්න ඕනේ , සුභ ගණයක් නැත්නම් ඒ නමෙන් වෙන්නේ නරකක් ..ඒක නිසා ඔයා දාන්න තෝරාගන්න නම් මට pm කරන්න මම ගණ බලලා දෙන්නම් ..
     
    • Like
    Reactions: Tharakadj

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    තිරුෂි
    තුහීනා
    තුර්ශිකා



    ආවට ගියාට නම් දාන්න එපා , නමක ගණ පිහිටුවන්න ඕනේ , සුභ ගණයක් නැත්නම් ඒ නමෙන් වෙන්නේ නරකක් ..ඒක නිසා ඔයා දාන්න තෝරාගන්න නම් මට pm කරන්න මම ගණ බලලා දෙන්නම් ..

    thanx machan
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ඔබගේ දුවගේ උපන් නැකත , පුනාවස , වීසා හෝ පුවපුටුප විය යුතුයි , ලග්නය බොහෝ දුරට මකර වෙන්න ඕනේ , ඉපදෙන්න ඇත්තේ බ්‍රහස්පතින්දා දවසක වෙන්න ඕනේ , මේවයින් හරි වැරදි මොනවාද කියපන් ,
     

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    ඔබගේ දුවගේ උපන් නැකත , පුනාවස , වීසා හෝ පුවපුටුප විය යුතුයි , ලග්නය බොහෝ දුරට මකර වෙන්න ඕනේ , ඉපදෙන්න ඇත්තේ බ්‍රහස්පතින්දා දවසක වෙන්න ඕනේ , මේවයින් හරි වැරදි මොනවාද කියපන් ,

    mage duwek nemei macho. ape akka kenekge. mataka widiyatanam බ්‍රහස්පතින්දා wage thamai. anithwa man ahala kiyanam
     

    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    http://babynames.lk/



    කලාසූරී අරීසෙන් අහුබුදු ගෙන් හා සමන්ති අහුබුදු ගෙන් සිංහල දරුනම්

    request_name_image.jpg


    ඔබේ අලුත උපන් බිළිඳාට අපගෙන් නමක් ලබාගත හැකි ක්‍රම

    පළමු ක්‍රමය
    ණය පත්, හර පත් හෝ EZ CASH මගින් මුදල් ගෙවා නම් ලබාගැනීම

    දෙවැනි ක්‍රමය – පළමු පියවර

    රුපියල් 500/- ක් බැංකු ගිණුමේ තැන්පත් කරන්න

    කොමර්ෂල් බැංකුව (ගල්කිස්සේ ශාඛාව)
    ගිණුම් අංකය – 8100008270
    ගිණුම් හිමිකරු – එස්. එස්. ආශුබෝධ

    නැත හොත්

    ලංකා බැංකුව (දෙහිවල ශාඛාව)
    ගිණුම් අංකය – 2005053
    ගිණුම් හිමිකරු – එස්. එස්. ආශුබෝධ

    දෙවැනි පියවර

    බැංකුවේ මුදල් තැන්පත් කොට ලැබුණු ලදු පත සමඟ පහත දැක්වෙන තොරතුරු පැක්ස් හෝ විද්‍යුත් තැපෑල හෝ මඟින් එවන්න.


    දරුවා ගේ උපන් දිනය, වේලාව, උපන් නගරය නැත හොත් ගම, දුව ද පුතා ද යන්න, දෙමවුපිය නම්, ඔබේ දුරඇමැතුම් අංකය හා ෆැක්ස් අංකය නැත හොත් විද්‍යුත් තැපැල් යොමුව.

    ෆැක්ස් – 011 2726430, 011 2725979
    දුර – 011 4208059, 011 2724092
    වි-ලිපිනය –

    [email protected]
    තෙවැනි ක්‍රමය – අපගේ කාර්යාලයට පැමිණීමෙන්

    අප ගේ ලිපි යොමුව
    ගල්කිස්සේ, ටෙම්ප්ලර් පාරේ, කලාපුර, 140/40.
    කාර්යාලයීය වේලාව තුළ ඔබට අප හමු වී නම් ලබාගත හැකි ය.
    (පෝ දින ද ඉරිදා ද හැර සෙසු දිනවල උදේ 8 සිට සවස 5 තෙක්).​
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මචන් දුවෙක්ට නමක් හොයලා දීපන්කො. පොඩ්ඩක් අලුත් පන්නෙ නමක් ව්න්නත් ඔනා
    තා, තී, තේ, තෝ, තු, ද
    මේවා තමයි අකුරු. ලස්සන නමක් කියපල්ලා
    .
    ලොකු උදවුවක්.

    තාත්තී
    තොත්තු
    තීන්ත
    තෝන්තුවී
    තෝසෙ
    කොත්තු

    ඔය ටික තමයි බන් ඔය දාල තියෙන අකුරු දැක්කම මතක් වෙන්නෙ..
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    මචන් දුවෙක්ට නමක් හොයලා දීපන්කො. පොඩ්ඩක් අලුත් පන්නෙ නමක් ව්න්නත් ඔනා
    තා, තී, තේ, තෝ, තු, ද
    මේවා තමයි අකුරු. ලස්සන නමක් කියපල්ලා
    .
    ලොකු උදවුවක්.

    Thema - Queen

    Dakini - Walker of the Sky

    Thaleesha - Fortunate Person
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    තීනියා, තිම්ෂා, තෙතානි, දනිකි, තාන්යා, තාහෙන්සා, දශ්‍යා, තනික්සා, තසින්යා, තන්ෂ්කා, තිනාකි,
     

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    තුල්සි
    තිනිෂා
    තොකිෂා
    තෙවාරි
    තිසල්මිනි
    තනුශිල
    තනුශිකා
    තිලොශනී

    MONA GOBBA NUM DA BUN EE, INDIAN KATHA BALANNA EPA OI OCHCHARA, thope mole indian 3rd class katha balala kuruwal wela tiyenne :angry:
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මචන් දුවෙක්ට නමක් හොයලා දීපන්කො. පොඩ්ඩක් අලුත් පන්නෙ නමක් ව්න්නත් ඔනා
    තා, තී, තේ, තෝ, තු, ද
    මේවා තමයි අකුරු. ලස්සන නමක් කියපල්ලා
    .
    ලොකු උදවුවක්.

    තාරකා , තනාෂා , තමාලි , තරින්දි
    තේජානි , තේකලා
    දසුනි , දනිලා
    දර්ශි
    තේහන්සා
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    MONA GOBBA NUM DA BUN EE, INDIAN KATHA BALANNA EPA OI OCHCHARA, thope mole indian 3rd class katha balala kuruwal wela tiyenne :angry:

    :rofl: අඩෝ පොෂ් හා ගොන්න කියලා නම් බෙදන්නේ කොහොමද:rofl::rofl: