කලාසූරී අරීසෙන් අහුබුදු ගෙන් හා සමන්ති අහුබුදු ගෙන් සිංහල දරුනම්
ඔබේ අලුත උපන් බිළිඳාට අපගෙන් නමක් ලබාගත හැකි ක්රම
පළමු ක්රමය
ණය පත්, හර පත් හෝ EZ CASH මගින් මුදල් ගෙවා නම් ලබාගැනීම
දෙවැනි ක්රමය – පළමු පියවර
රුපියල් 500/- ක් බැංකු ගිණුමේ තැන්පත් කරන්න
කොමර්ෂල් බැංකුව (ගල්කිස්සේ ශාඛාව)
ගිණුම් අංකය – 8100008270
ගිණුම් හිමිකරු – එස්. එස්. ආශුබෝධ
නැත හොත්
ලංකා බැංකුව (දෙහිවල ශාඛාව)
ගිණුම් අංකය – 2005053
ගිණුම් හිමිකරු – එස්. එස්. ආශුබෝධ
දෙවැනි පියවර
බැංකුවේ මුදල් තැන්පත් කොට ලැබුණු ලදු පත සමඟ පහත දැක්වෙන තොරතුරු පැක්ස් හෝ විද්යුත් තැපෑල හෝ මඟින් එවන්න.
දරුවා ගේ උපන් දිනය, වේලාව, උපන් නගරය නැත හොත් ගම, දුව ද පුතා ද යන්න, දෙමවුපිය නම්, ඔබේ දුරඇමැතුම් අංකය හා ෆැක්ස් අංකය නැත හොත් විද්යුත් තැපැල් යොමුව.
ෆැක්ස් – 011 2726430, 011 2725979
දුර – 011 4208059, 011 2724092
වි-ලිපිනය –
[email protected]
තෙවැනි ක්රමය – අපගේ කාර්යාලයට පැමිණීමෙන්
අප ගේ ලිපි යොමුව
ගල්කිස්සේ, ටෙම්ප්ලර් පාරේ, කලාපුර, 140/40.
කාර්යාලයීය වේලාව තුළ ඔබට අප හමු වී නම් ලබාගත හැකි ය.
(පෝ දින ද ඉරිදා ද හැර සෙසු දිනවල උදේ 8 සිට සවස 5 තෙක්).