දුවේ උඹ කොහෙද? හොඳින්ද ???

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දුවේ උඹ කොහෙද? හොඳින්ද ???

    දුවේ උඹ කොහෙද? හොඳින්ද ???

    ||||| ඇය අසරණ දැරියකි ||||
    ඇය අකුරැස්සේය...
    ඇගේ වයස යාන්තම් අවුරු දහහතරකි....
    පියා රණවිරුවෙකි.....
    මේ මහා කාලකන්නි අපරාධය සිදුවන්නේ 2012 මැයි මසදීය,
    අපරාධය කලේ සහෝදරියන් අඩ දුසිමක් ඇති ....
    රජයේ ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකි.....
    ඒද තනිවම නොව....
    තවත් පාහරයන් තිදෙනෙකු සමග එක්වය....
    ඇය සිටියේ පාසල් ගොස් එමින්ය....
    ඔවුන් ඇය බලෙන් පැහැරගෙන ගොස්....
    වරක් නොව දෙවරක් නොව කීපවරක්ම නරුමයන් රැලක් සමග වරින් වර මුළු දවසක්ම...
    ඈ කුමක් කරන්නද?....
    නීතිය සෙව්වේය.....
    නීතිය නැත....
    යුක්තිය වෙනුවට මරණ තර්ජනය....
    ගෙදරටම ඇවිත් අඩන්තෙට්ටම්ය....
    දුෂකයන් එලියේය......
    නිර්භයා විනාශ කල වුන් පොරකේය .....
    ලංකාවේ නිර්භයා නැවත නැවතත් අතවරයට ලක්වෙමින්ය....
    නිර්භයාට යුක්තිය ඉල්ලා මුළු රටම වීදියේය....
    සුනිල්ව බේරාදෙන්න යයි කියමින් ඔහුගේ කුලීකරුවන් පාරේය....
    පෑගෙන, මිරිකෙන මිනිසුන් අද නින්දේය,
    ගෑනුන් ළමුන් 5ක් වත් දිනකට දුෂණය වන රටේ සියල්ලෝම නින්දේය....
    නීතිය මියගොස්ය.....
    මිනිසුන් ගොළුය, නොමිනිසුන් කෑ මොර දෙමින්ය....
    අවසන්ද? "නැත"
    පාරේදී අපහාසය.....
    නින්දාය....
    පාසලේදී නින්දාය....
    පාසලෙන් අස්වෙන්නට බලකිරීම්ය....
    ගම හැරයන්නට බලකිරීම්ය.......
    ගමහැර ගිය ඔවුන් යන්නේ බන්ඩාරවෙලටය..
    බණ්ඩාරවෙල කුඩා කුසුම් බාලිකාවටය....
    ඇයට වන තුන් වන අතවරය සිදුවන්නේ එහිදීය...
    විදුහල්පතිවරයා මවට කියන්නේ ඔහුට ඇය තම විද්‍යාලයේ තබාගැනීමට බැරිබවය...
    ඇයව අස්කරගන්නා ලෙසය.....
    ඔවුන් නැවත නීතිය හමුවට ගොස් ඇත.....
    ඒ නීතිය සාරුවා සුනිල්ට නැවත සුපුරුදු දේශපාලනයට ඉඩ දුන්....
    ඒ නීතිය සුනිල්ලාට කිසි දඬුවමක් නොදුන්....
    ඒ නීතිය වින්දිතයාට සියලු අඩන්තේට්ටම් කරන විට ඇස් වසා සිටි......
    දියණිය .............. ඔබට පසුව කුමක් වුවාදැයි මා නොදනිමි....
    මන්ද යත් නුඹව තව දුරටත් මේ පවුකාරයන්ට වටින්නේ නැති නිසාවෙනි....
    නුඹ ගැන ලියන්නට උන්ට අමතකව අති බැවිනි....
    නුඹලා වැන්නවුන්ට අතවර කරන්නට ලයිසන් දෙන දෙහ්ස්පාලන සංකෘතිය උඹේ සහෝදර ජනතාවට අමතකව ඇති බැවිනි...
    නුඹේ පියා වැන්නවුන් රටට කරනවායි කියන සේවය දෙෂප්ප්‍රේමීන්ට අමතකව ඇති නිසාවෙනි.....
    මේ වධ ඉවසාගනු නොහී නුඹ වස බීවායයි මා කොහේ හෝ කියෙව්වෙමි....
    එය අසත්‍යක් යයි මා සිතමි....
    නුඹ ජීවත්ව සිටීනම් ....
    දුවේ මතක තබාගනින්....
    උඹ නීතිය නෑ කියනකොට මේ රටේ කාලකන්නි මිනිසුන් දහස් ගණන් නීතිය ඇත කියා කියනු ඇත.....
    උඹ උඹලා වැනි දරුවන්ගේ ගැහැණු ළමුන්ගේ නිදහස අයිතිය නෑ කියනකොට කන් බීරන් සේ වුන් සිටිනු ඇත.....
    මේ දේශපාලනය ඕනෑම අපරාධකාරයකු සුදනකු කරන බව කීවොත් නෑ කියන උන් බොහෝ දකිනු ඇත....
    උඹට වඩා හොඳ හෙටක් ඉල්ලුවොත් මේ ඉන්න විදිය හොදා කියන උන් නිතර මුණගැහෙනු ඇත.....
    ඒ වෙනකක් නිසා නොව...
    නුඹ ලංකාවේ නිර්භයා මිස.....
    ඉන්දියාවේ නිර්භයා නොවන නිසාය....
    නුඹ සිටින්නේ නිර්භයා සමග සිටි මිනිසුන් සමග නොව, සාරුවා සමග සිටගන්න මිනිසුන් අතරය....
    මේ ආශ්චර්යමත් දේශයයි !

    උපුටා ගන්න ලද්දකි
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Gonek rajek kota thawamath gonun lesa hasirenne oya dewal wena palath waka unma thama . Owa unge pawul wala ayata wenne nathi nisa .

    Sinhalayo wage gon jathiyak me lokema na suddo rata allanawa kiyla baya wewi rape wena ungema ungen :rofl:

    Born as idiots , living as idiots and then guess how they gonna die ? Cant be too difficult :P
     
    priyal_hdp

    Active member
  • Jan 2, 2009
    315
    38
    28
    මෝඩයෙක් රජ උනත් එකයි රජා මෝඩයෙක් උනත් එකයි!....
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ආණ්ඩුවට කඩේ යන කාලකන්නි මේ වගේ ත්‍රෙඩ් වලට එන්නේ නැහැ :yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    අරගලය පටන් ගන්න කාලය එළඹ තිබේ
    එය 8 වෙනිදා තීන්දු කෙරේ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අරගලය පටන් ගන්න කාලය එළඹ තිබේ
    එය 8 වෙනිදා තීන්දු කෙරේ
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මේ එකක් පමණි.
    දුර්දාන්ත දේශපාලනයක් පවතින රටක මෙවන් නරුමයන් බිහිවීම අරුමයක් නොවේ.
    නමුත් රටක දුර්දාන්ත දේශපාලනයකට පාර කැපෙන්නේද සුවහසක් වූ මහජනයා අතින්ම වීම ඊටත් වඩා අරුමෙකි.පවතිනා රජය පෙරලීමෙන් මේ තත්ත්වය සමනය වනවා යයි යමෙකු සිතන්නේ නම් එය ඇත්තටම මුලාවකි.
    මක් නිසාද යත් කිසිවෙකු මුල් පුටුවට තරග වදින්නේ තම උපන් බිමට,තම ජනයාට සේවය කිරීමට ඇති ඊනියා පරම පවිත්‍ර චේතනාවෙන් ඔද වැඩී නොවන නිසාමය.මීයක් කඩන්නේ අත ලෙවකෑමට නොවන බව අපගේ අති බුද්ධිමත් මහා ජනතාව හෙවත් හෙන්චයියන් වටහා ගන්නා තුරු කවර ආණ්ඩුවක් යටතේ වුවද ඉහත කී තත්ත්වය එසේම පවතිනු ඇත.
    කැලෑව මාරු උනාට කොටියාගේ පුල්ලි වල වෙනස්කමක් සිදු නොවේ.
    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: gayankuwait

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726

    % එකගයි :yes::cool:
     
    :D:D:D
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    සමජ පරිහානිය
    ගැහැනියකට බඩුවක් ගොනෙක් කැල්ලක් මෙක ගහන්න පුලුවන් මෙක ගහන්න කොටු කර ගන්න ඔන කියලා හිතන සමජයකින් මෙයිට වඩ දෙයක් බලපොරොත්තු වෙන්න බැහැ උපදින මතු ආත්මයකවත් මෙවෙනි සමජයක උප දින්න නොලැබෙවා :Dඅනික නිතියෙ රැහැනෙන් බෙරුන තවත් එක් වදකයෙක් පමනයි මෙ මෙවෙනි වදකයන් රටපුරාම ඇත උනුන් අනිත් අයට ඇගිල්ල දික් කරමින් මෙ මොහොතෙත් වින්දනයක් ලබනවා ඇත මුදලට නිතියත් පොලිසියත් යට වෙන සමජයක බොරු සිල් රෙදි පොරවන් සුද්දවන්තයන් වෙනවා ඇත
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    දේශපාලන පක්ෂ වෙනස් උනත් මේ දේවල් වෙනස් නොවේවි.....
    සමාජයෙ සාරදර්ම හැදියාව කියා දෙන්න ඔන අය එ යුතුකම් පැහැර හැර දෙශපාලනය කරන්න ගොස් ඇත :rofl::rofl: සිවුර ලොගුව තලප්පාව චිට්ටිය අහක දමා සියල්ල ජාති /දෙශභක්ති කියන රෙද්දෙන් වහගෙන සියල්ල නාටක අකාරයෙන් අපිට පෙන්නා උනුන් අහස උසට පල්ලි කොවිල් පන්සල්(අසපු) ර@යෙ යෙදනවා ඇත:angry::angry: