දුශ්කර පාසල්...

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Adambarai kiyanna mage ammai appachchi dennama Dushara pasal wala hamadama wada kale ...
    E minissu town ekata awama thamath monawahari aran enawa balanna E lamaith ehmemai..
    Machan umbata bike ekak thiyenawanam echchara awlak na bn .. Yanna enna thama godakma karadara.
    daily travel karanna puluwannam wena awlak danena ekak na. Ehma leda wena Scene ekak na bn..
    ewage inne hugak duppath lamai bn Ekama uniform eka sathiyama andinawa samaharu, udeta kala na,Sapaththu dekak dakalawath na .
    yanna puluwannam godak loku pinak habai mehema ekak thiyenawa owage inne ice karayo principallath ehmai ... umbata volunteering yanna puluwan wei school eke lokkath ekka katha karala

    :) thanks for the details machn...
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell


    p.s Umba ho gana pokuna wath balalada idea eka awe?


    එහෙම එකෙක් නෙම්යි බන් .. ගිය අවුරුද්දෙ මගේ ඩිග්‍රි එක ඉවර උනා.. දැන් මොනාද කරන්නෙ කියල හිත හිත ඉන්නෙ... මට මෙහෙ ජීවන රටාවත් එපා වෙලා තියෙන්නෙ... අරම දෙයක් කරන්න පුලුවන් නම් ලොකු දෙයක් කියල හිතුන ඒකයි..
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    :(

    ටොයිලට් නම් ඉතින් කැලෑවට හරි රින්ගන්න පුලුවන්...
    වතුර නැති එක තමයි අවුල.
    හදිස්සියට ඉතින් එහෙම යන්න අමාරු වෙන්නෙ නෑනෙ බන් අපිට ..

    හදිස්සි එන්නේ උබට කියලද බොල?:angry::angry::angry:
     

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    එහෙම එකෙක් නෙම්යි බන් .. ගිය අවුරුද්දෙ මගේ ඩිග්‍රි එක ඉවර උනා.. දැන් මොනාද කරන්නෙ කියල හිත හිත ඉන්නෙ... මට මෙහෙ ජීවන රටාවත් එපා වෙලා තියෙන්නෙ... අරම දෙයක් කරන්න පුලුවන් නම් ලොකු දෙයක් කියල හිතුන ඒකයි..
    Ela job eka.. umbata digatama inna idea ekakda thiyenne? me dawas wala vacancy gannawa umba palathsaba education ekata gihin ahuwoth job eka set karaganna puluwan.central ewanm gazette
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    වතුර තියෙනව නුවර එලිය වගේ කඳුකර පලාතක දුශ්කර පාසලක පලයං :D :D
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    වතුර තියෙනව නුවර එලිය වගේ කඳුකර පලාතක දුශ්කර පාසලක පලයං :D :D

    නුවර එලියෙ නම් තියෙන එකම දුශ්කරකම උදේට නැකිටින එක තමා... පඩියෙන් බාගයක් යයි හීටරේට කරන්ට් බිල ගෙවන්න...:baffled:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    නුවර එලියෙ නම් තියෙන එකම දුශ්කරකම උදේට නැකිටින එක තමා... පඩියෙන් බාගයක් යයි හීටරේට කරන්ට් බිල ගෙවන්න...:baffled:

    ගිණිමැලයක් ගහගනිං :yes: :yes:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අති දුශ්කර පාසැල් තාමත් තියෙනව. ඒත් ලන්කාවෙ ගුරුවරු හිගයක් නෑ.හිගයකට තියෙන්නෙ, පාසැලේ පහසුකම් සහ දෙමාපියන්ගෙ වත්කම.

    සෙද්ද තමා.අපේ ඉස්කෝලේ උ.පේට එකවුන්ට් උගන්වන්න කෙනෙක් හිටියේ නෑ.අපේ වෙලාවට එක මිස් කෙනෙක් හිටියා B.com එකක් තියෙන.ඒ මිස්ට තියෙන්නේ දෙමළ භාශාව සඳහා පත්වීමක්.ඒ මිස් නැත්නම් එකවුන්ට් වලට කෙනෙක් නෑ.

    අපේ ඉස්කෝලේ කළුතර දිස්ත්‍රික්කයේ හොඳම පාසලක්.හිතපන්කෝ අපේ ඉස්කෝලෙත් මෙහෙමනම් අනික්වා ගැන කුමන කථාද
     
    Last edited:

    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    ඔව් තියෙනවා. මීමුරේ, ගලමුදුන, උඩගලදබොක්ක මහනුවර දිස්ත්‍රික්කයේ තියේන ඉස්කොල.අති දුශ්කර.
    යන්න පාරවල් නෑ..පයින්.යන්නෙ.. සිග්නල් නෑ, වල් අලි කරදර, වගෙ එවා තියෙනවා
     

    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0
    කවුරුත් යන්න කැමති නැත්තේ සුපිරි කට්ටක් ඇති. යනවා නම් කට්ට කන්නම බලන් පලයන්. උබට යන්න පුළුවන් නම් ගොඩක් ලොකු පිනක් බන්

    නෑ කට්ටක් නෑ. කට්ටකට තියෙන්නෙ ප්‍රවාහන පහසුකම්. දුශ්කර කියන ඩොටේ පැතිවල පාසැල් වලට යන්න වෙලාවට බස් නෑ. ඒ ප්‍රශ්නෙත් තියෙන්නෙ ගැහැනු අයට. බයික් එකක් එහෙම තියෙනවනම් දුශ්කර කතා මොනාවත් නෑ. ඒවගෙ ළමයිට උගන්නල ගුරුවරු පුදුම සතුටක් ලබන්නෙ. (මගෙ අම්ම ගුරුවරියක්. ඒක හින්ද මම දන්නව.)