ලංකාව තිත්තවුනාඅහල පහල අපරාධයක් උනොත් අනිවා වත්ත වටේම උන්ට හිරේ යන්න වෙනවා.. අන්තිමට උගේ වෙන වැරදි හොයලා සමාජය ඉස්සරහ චරිතෙ ඝාතනය කරලා ඌව නිර්දෝෂී කරනවා ඒ වැරැද්දෙන්.. ඒත් උගේ වෙන මොනා හරි සුළු වැරදි තියෙනවා නම් සමාජයෙ ඉස්සරහ ඌ ඒ දේවල් වලට වැරදිකාරයෙක් වෙනවා.. අම්මගෙ රෙද්දෙ නීති..










