දුෂණ?

Wal MAMA

Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    rh4j9z.jpg
    rh4j9z.jpg
    rh4j9z.jpg

    rh4j9z.jpg
    rh4j9z.jpg
    rh4j9z.jpg

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    උබට දන් ඇලකවත් බහින්න බැරුව ඇති නේ. ඇලේ ඉන්න ඔක්කොම දන්ඩි ටික උබේ අලි කොටන් බස්සපු පුකේ රින්ගනව නේ.
    රෙන්න රෙන්න රෙනෝ
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,127
    113
    සාක්ෂී ගෙනල්ලා කටට දාන්නද ?
    ඕන බබෙක් ගෙන් අහපන්. කියයි සාක්ෂි. බලපන් පාරට බැහැලා. කනුවක් කනුවක් ගානෙ සාක්ෂි තියෙනව


    10451024_301755830023006_1772528900385087067_n.jpg
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    පෝෂණීය රොටියක් හදමු




    IMG_1782.JPG


    අපි කවුරුත් රොටි කන්න කැමතිනේ. මේ කියන්න යන්නෙත් රොටි ජාතියක් ගැන තමයි. හැබැයි මේක නිකම්ම පොල් රොටියකට වඩා රසයෙන් වගේම පෝෂණ ගුණයෙනුත් ඉහල රොටියක්.



    අවශ්‍යය ද්‍රව්‍ය:
    පිටි කෝප්ප 2 1/2
    ගාගත් පොල් කෝප්ප 1
    කැරට්
    ලීක්ස්
    ලූනු
    බිත්තර 1
    කරපිංචා
    ලුණු තේ හැදි 1
    අවශ්‍ය පමණ වතුර
    සාදන අයුරු:

    මුලින්ම කැරට්, ලීක්ස්, ලූනු කුඩාවට කපා ගන්න. පිටි ටික භාජනයකට දාලා එකටම ගාගත් පොල්, ලුණු එකතු කරලා කලවම් කරන්න. දැන් ඒ ම්ශ්‍රණයටම පොඩියට කපාගත්ත එලවළු, කරපිංචා සහ බීට් කරගත්තු බිත්තරයත් එකතු කරල හොදට කලවම් කරන්න. ඕනේ නම් මේකට උම්බල කඩ කෑලි ටිකක් උනත් එකතු කරන්න පුළුවන්. දැන් වතුර ටික ටික එකතු කරන ගමන් පිටි මිශ්‍රණය අතේ ඇලෙන්නෙ නැති පදමට අනා කුඩා පිටි බෝල සාදාගන්න. කුඩා පිටි බෝල පොල් තෙල් ස්වල්පයක් ගාගත් පැතලි මතුපිටක තුනී කර රොටි තැටියක දමා පදමට පුලුස්සා ගන්න.
     

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    වැඩකට නැති ත්‍රෙඩ් වලින් වැඩක් ගමු :lol::lol::lol::lol::lol::lol::lol:
    ado atal oy
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අති විශාල ෆයිල් තොග වශයෙන් විකිණීමට
    ගිනි තැපීමට හෝ වැසිකිළි යාමෙන් පසු *ක පිස දැමීමට වඩාත් සුදුසුයි.



    විමසීම් -
    ඇමසීනයා සහ සමාගම
    එංගලන්තය
     
    Last edited:

    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,326
    768
    113
    සිරිලංකාවේ..
    My3 හරිම නපුරුයි අම්මේ !

    1. පනදාගෙන පොදු අපේක්ෂකව හොයද්දී, මූත් හොයන්න උදව් කරා අම්මේ
    2. සරම අස්සේ ඉදලා අමුඩේ ගලවන් දුවනකන් තේරුනේම නෑ අම්මේ
    3. සුමනේ හදහන බැලුවට මේ ග්‍රහ මාරුව දැක්කේ නෑ අම්මේ (සුමනෙගෙ අවසානේ අම්මේ)
    4. විපක්ශේ මංගලව පෙන්නලා, ලේකම්ව ඉස්සුවා අම්මේ
    5. තුනක් අල්ලන්න ගිහින් තියෙන දෙකත් නැති වුනා අම්මේ
    6. සිරස බ්ලොක් කරාට වැඩක් වුනේ නෑ අම්මේ
    7. විමසුම ලියන්න කවුරුත් නෑ අම්මේ
    8. ෆයිල් රැක්කට වැඩක් වුනේ නෑ අම්මේ
    9. දැන් මිනිස්සු ඩිරෙක්ශන් දෙන්නේ "මේ පාරේ 65වෙනි මහින්ද කටවුට් පහුකරලා ආයුබොවන් කියන කටවුට් එක ලග තියන ගෙදර' කියලා අම්මේ
    10. පොඩි එකාට අහසට යවන්න දෙන්න තිබුනේ අනිත් චන්ද්‍රිකාව අම්මේ
    11. MY3ට මට වඩා සහොදරයෝ ඉන්නවා අම්මේ
    12. හැමොම පණ දෙන්න වගේ හිටියට, ලඟ ඉන්නේ මල්ලියි, ඥානෙයි විතරයි අම්මේ
    13. පිල්ලේයාන්, කේ.පී. ලගතියාගෙන රනිල්ට කොටිය කිවුවට වැඩක් වුනේ නෑ අම්මේ
    14. පලිගන්නේ නෑ කිවුවට විශ්වාස කරන්නේ නෑ අම්මේ
    15. කොල්ලෝ තුන්දෙනාට කොච්චර කිවුවත් රැවුල වවන්නේ නැති එකේ, රටේ එවුන් කොහොම පාලනේ කරන්නද අම්මේ.

    ‪#‎My3හරිමනපුරුයිඅම්මේ‬


    http://www.elakiri.com/forum/showthread.php?t=1645844