මංගල යෝග ඇති කරයි.
කාලයක් තිස්සේ වේදනා ගෙනදුන් ප්‍රශ්ණයක් නිරාකරණය කර ගැනීමට හැකියාව ලැබීම නිසා සතුටට පත් වේ. එහෙත් අඹු සැමියන් අතර තිබූ සුහදතාවය හා සහයෝගය තරමක් දුරට පළුදු වීමට කටයුතු යෙදෙයි. එකිනෙකා අතර චෝදනා කර ගැනීම් හා වගකීම් පැහැර හැරීම් නිසා තත්ත්වය උත්ගත විය හැකියි.
උත්සාහය තරමට ප්‍රතිඵල හීන කරයි. එහෙත් කාර්ය ශ+රත්වය අඩු නොවෙයි. කෙටි ගමන් වගේම දුර ගමන් ද සාර්ථක කරයි. එහෙත් දුර ගමන් යාමේදී ප්‍රවේශම් ව යා යුතුයි. හදිසි විපත් කරදර ඇතිවීමට බැරි නැත. කල් යල් බලා කටයුතු කරන්න.
විවාහ මංගල කටයුතු කඩිනම් වීමක් ද ඇති කරයි. මංගල යෝගද ඇති කරන මේ සතිය ඒ සඳහා සුදුසු අය හමුවීමට ද ඉඩ ඇති කරයි. ගුරු ග්‍රහයා ලග්නවී සිටීම හැම අතින්ම සාර්ථක කරයි. මව්පියන්ගේ ලෙඩ රෝග තත්ත්වය තරමක් වැඩිවීක් හෝ අසාධ්‍ය වීමක් පෙන්වයි. ආගමික කටයුතු හෝ වන්දනා ගමන් ආදිය යාමට සැලසුම් කීපයක් ද යොදා ගෙන ඇත. ඒ සඳහා අවස්ථාව උදා කරයි. ලේවල දෝෂ, පපුවේ රෝග, පෙනහලූ රෝග ඇති කරයි.
ජය අංක :1, 3,7
ජය වර්ණ :සුදු, රතු
ශ=භ දිනය :ස`දුදා, බ්‍රහස්පතින්දා
ඔබ අසාධ්‍ය රෝගයක් සෑදී රෝහලේ ඇදක් උඩ ඔත්පල වී දහදුක් විද විද සිිටින විට ඔබේ සැමියා කාබී මත්පැන් බී මිතුරන් සමඟ සතුටුවන්නේද? ඔහු ස්වාමියකු නොවෙයි. අධමයකි. පව්කාරයකි.
2014-11-24/2014-11-30 මේ සතිය වෙනදාට වඩා අවිවේකි බවක් ඇති කරයි. නිතර තනිව කටයුතු කිරීමට සිතන බවක් පෙනේ. වගකීම් බහුලව දැරීමට සිදුවන අතර සහෝදරයෙකුගේ හදිසි වෙන්වීමක් සම්බන්ධයෙන් සිතේ අසහනයක් ඇතිවේ. උසස් අධ්‍යාපන කටයුතු වලින් තමා නොසිතූ අන්දමේ ජයග්‍රහන අත්වේ.විශේෂ සැලසුම් කිහිපයක් සැලසුම් කිරීමෙන් තමාට වැඩි වාසි ලැබේ.සති අගදී වරින් වර හටගන්නා දණහිසේ ආබාධයන්ට ප්‍රතිකාර ගැනීමට සිදුවේ.නිතර කේන්ති යන ස්භාවයෙන් යුක්්ත වේ.නිතර තමන් අදහන ආගම පැත්තට නැඹුරු වේ.
ජය අංක :4,
ජය වර්ණ :කොළ ,
ශ=භ දිනය :බ්‍රහස්පතින්දා