දුෂ්කරම ගම

firerix

Well-known member
  • Jan 29, 2018
    3,169
    4,429
    113
    පවනැල්ල/කුදිරමලේ/පොම්පරිපු/ඩේල්ෆ්/බත්හලම්ගුන්ඩු තව තියනවා මතක නැ ..තව සිගිරිය ලයින් එකේ ගමකට ගියා ප්‍රදාන පාරේ ඉදන් 20km ඇතුලේ පවූල් 3 ඉන්නේ ගමටම කරන්ට් නැ සිග්නල් නැ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,822
    1
    60,621
    113
    Mother Earth
    තෙල්උල්ල ගියා.

    godak duskara gam tiyenne Anuradhapura awata ban. minissu hawasa 5n passe kanna bonna aran palata naginna ona. nattam iwarai. bonna wathura naha ewa gannet salli walata. eka welakwat kanne nathi tharam
    කොච්චර තියෙනවද බන් එහෙම තැන්. කැකිරාව ඇතුළට වෙන්න. පොළොන්නරුව.. අම්මෝ.
    ------ Post added on May 12, 2023 at 1:04 PM
     
    • Like
    Reactions: NRTG and manjulabw

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,710
    7,908
    113
    මෙන්න මෙතන...
    කොහොනාවල
    උඩගල් දෙබොක්ක

    PS. මීමුරේ කියන්න නම් එපා එකෙක් වත් සනිකව කොටනවා.. දැන් පිළියන්දල අතුරු පාරක් වගේ මීමුරේ 🤣
    උඩගල් දෙබොක්ක - mehe nam patta..uba lagadida gye machan..
     
    • Like
    Reactions: NRTG

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    2004 වගේ ඉස්සෙල්ල කාලේ ගොඩක් දුෂ්කර ගම්වලට ගිහින් තියනව. නම් මතක නැ. දැන් ඒ පති දියුණුවෙලා ඇති මම හිතන්නේ. මම මිමුරෙත් ගිහින් තියනව 1999.. ඒ ගමනත් පට්ට ගේමක් දීල යන්න තිබ්බේ ඒ දවස් වල. බඩු ගන්න ආපු තවලමත් එක්ක ගියේ ගමට. ඒ කාලේ දැන් වගේ පිටින් මිනිස්සු යන්නේ නැ නිතරම. එන්නේ මාස දෙක තුනකට පාරක් කිව්වා.
     
    Last edited:

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,363
    113
    Colombo, Sri Lanka
    කොටියාගල...... දොම්බගහවෙල සියඹලාණ්ඩුව පාරෙන් හැරිලා යන්න ඕනේ
     
    • Like
    Reactions: Any.key