කොච්චර තියෙනවද බන් එහෙම තැන්. කැකිරාව ඇතුළට වෙන්න. පොළොන්නරුව.. අම්මෝ.godak duskara gam tiyenne Anuradhapura awata ban. minissu hawasa 5n passe kanna bonna aran palata naginna ona. nattam iwarai. bonna wathura naha ewa gannet salli walata. eka welakwat kanne nathi tharam
උඩගල් දෙබොක්ක - mehe nam patta..uba lagadida gye machan..කොහොනාවල
උඩගල් දෙබොක්ක
PS. මීමුරේ කියන්න නම් එපා එකෙක් වත් සනිකව කොටනවා.. දැන් පිළියන්දල අතුරු පාරක් වගේ මීමුරේ![]()