දුෂ්කර පාසලක්

ishanroz

Well-known member
  • Jan 4, 2008
    5,315
    99
    48
    36
    kotte
    මචන්ලා අපි දුෂ්කර පාසලක් හොයනවා project එකකට ( උදව් කරන්න ) ..
    දන්නා කව්රු හරි ඉන්නවනම් ගොඩක්ම දුෂ්කර පාසලක් ගැන දන්නවනම් කියන්න ...
     
    • Like
    Reactions: ieannet

    Vitaski119

    Active member
  • Aug 29, 2017
    311
    142
    43
    ‌අතන
    මචං අපිත් ඔය වගේ වැඩක් කලා අපිට සෙට් උනේ මොනරාගල පත්තේ ඉස්කෝලයක්.අපිට ඒක හොයල දුන්නේ බිබිල/මොනරාගල අධයාපන අධ්‍යයක්ෂක සර්.මම ඒ සර් ගේ නම්බර් එක උබට පීම් එකක් දාන්නම් කතාකරල විස්තර කියපන් උදව් කරයි.
     
    • Like
    Reactions: ieannet

    ishanroz

    Well-known member
  • Jan 4, 2008
    5,315
    99
    48
    36
    kotte
    මචං අපිත් ඔය වගේ වැඩක් කලා අපිට සෙට් උනේ මොනරාගල පත්තේ ඉස්කෝලයක්.අපිට ඒක හොයල දුන්නේ බිබිල/මොනරාගල අධයාපන අධ්‍යයක්ෂක සර්.මම ඒ සර් ගේ නම්බර් එක උබට පීම් එකක් දාන්නම් කතාකරල විස්තර කියපන් උදව් කරයි.

    sir ta katha kara..dawas 2a 3k denna kiwwa hoyala denna...thanks bang !!:yes:
     
    Vitaski119

    Active member
  • Aug 29, 2017
    311
    142
    43
    ‌අතන
    sir ta katha kara..dawas 2a 3k denna kiwwa hoyala denna...thanks bang !!:yes:

    එල එල මචන් සර් හොයල දෙයි.අපටත් ටික දවසක් ගියා ඉස්කෝලෙයක් හොයාගන්න.. බිබිල,මොණරාගල පැත්තේ හුගක් දුප්පත් ඉස්කෝල තියෙනවා බන් තව ඌව පලාතෙත් හුගක් දුප්පත් ඉස්කෝල තියෙයි මඩොල්සිම පැත්තෙ එහෙම..