මචං අපිත් ඔය වගේ වැඩක් කලා අපිට සෙට් උනේ මොනරාගල පත්තේ ඉස්කෝලයක්.අපිට ඒක හොයල දුන්නේ බිබිල/මොනරාගල අධයාපන අධ්‍යයක්ෂක සර්.මම ඒ සර් ගේ නම්බර් එක උබට පීම් එකක් දාන්නම් කතාකරල විස්තර කියපන් උදව් කරයි.

Machan Wellawaya patte ekak thiyenawanam apita kiyanawada???
sir ta katha kara..dawas 2a 3k denna kiwwa hoyala denna...thanks bang !!![]()