ඕකට පොලෝසි යන්නත් දෙයක් ද. කෙලින්ම කෙල්ලගේ ගෙදරටම අරලුවනම් ඉවරයි. අනෙක ඔය ෆොටෝ දාන එකත් වැරදියි.
පව් තවම පොඩි ළමයි ඇඟ පත වැඩුනට
පස්සේ ඇවිත් දුෂ්යන්ත් අයිය මාව බලෙන් එක්කන් ගිහින් අරෙහෙම කරා කියල පැමිණිල්ලක් දැම්මම හබක් නෙ. මේක කෝකටත් හොඳයි.
Possible.දැන් එතකොට දුෂ්යන්ත් වීරමන් කාර් එක ලොක් කරන්නේ නැතුවද වැඩසටහන කරන්න ගිහින් තියෙන්නේ...
කෙල්ල ඒකට නැගලා හිටියමයි කියමුකෝ... එතනම ඇදල එලියට දාලා ගියා නම් ඉවරනේ.. මොකටද පොලිසි ගියේ...
කවුද එතකොට ඔය ෆොටෝ ගහල තියෙන්නේ ලස්සනට කෙල්ලයි දුෂ්යන්ත් කාරයයි පොලිසියයි ඔක්කොම පේන්න...
මට නම් හිතෙන්නේ මේක ප්ලෑන් කරලා ඌම කරගත්ත එකක්... පබ්ලිසිටියට
කාටවත් අවුලක් නෑනේ බන්.. කෙල්ලටත් සල්ලි දෙන්න ඇති...
මේ ලංකාවනේ දැන් ඕක ගින්නක් වගේ නැගලා යයි...
කට්ටියක් කියයි "අනේ බලන්න මේ කෙල්ල කිසිම සදාචාරයක් නෑ"
තව කට්ටියක් "ඒක ඒකිගේ කැමැත්තනේ රසිකාවියෝ කියන්නේ ඔහොම තමා"
තව කට්ටියක් "දුෂ්යන්ත් වීරමන් නම් මාර පොරක් බන්... ජෙනුයින් මනුස්සයෙක්"
තව කට්ටියක් "ඕක හෙන වලා වෙන්න ඇති කෙල්ල එක්ක සෙට් වෙලා දැන් කෙල්ල අතහැර ගන්න බැරි වුනාම ගේමක් දෙන්න ඇති"
අනේ අපේ ලංකාව.....
දැන් එතකොට දුෂ්යන්ත් වීරමන් කාර් එක ලොක් කරන්නේ නැතුවද වැඩසටහන කරන්න ගිහින් තියෙන්නේ...
කෙල්ල ඒකට නැගලා හිටියමයි කියමුකෝ... එතනම ඇදල එලියට දාලා ගියා නම් ඉවරනේ.. මොකටද පොලිසි ගියේ...
කවුද එතකොට ඔය ෆොටෝ ගහල තියෙන්නේ ලස්සනට කෙල්ලයි දුෂ්යන්ත් කාරයයි පොලිසියයි ඔක්කොම පේන්න...
මට නම් හිතෙන්නේ මේක ප්ලෑන් කරලා ඌම කරගත්ත එකක්... පබ්ලිසිටියට
කාටවත් අවුලක් නෑනේ බන්.. කෙල්ලටත් සල්ලි දෙන්න ඇති...
මේ ලංකාවනේ දැන් ඕක ගින්නක් වගේ නැගලා යයි...
කට්ටියක් කියයි "අනේ බලන්න මේ කෙල්ල කිසිම සදාචාරයක් නෑ"
තව කට්ටියක් "ඒක ඒකිගේ කැමැත්තනේ රසිකාවියෝ කියන්නේ ඔහොම තමා"
තව කට්ටියක් "දුෂ්යන්ත් වීරමන් නම් මාර පොරක් බන්... ජෙනුයින් මනුස්සයෙක්"
තව කට්ටියක් "ඕක හෙන වලා වෙන්න ඇති කෙල්ල එක්ක සෙට් වෙලා දැන් කෙල්ල අතහැර ගන්න බැරි වුනාම ගේමක් දෙන්න ඇති"
අනේ අපේ ලංකාව.....
Muu gay da bng![]()
ඇති පොලිසියට ගෙනිච්ච, වෙන එකෙක් නං හා නංගි යන් කියල එක්කන් යයි.

ඔහොම කරනවා අනිවා මූත් ප්රසිද්ද නැති එකෙක් නම්...මූ ඕකි එක්ක කතා කර කර හිටියත් ඇති කතාවක් යන්න..මූට අන්තිමේ මේක කරගහන්න වෙනවා...කෙල්ල ඊට පස්සේ යන්නේ වෙන ලයින් එකක...මූ දන්නා නිසා තමා කෙලින්ම වැඩේ මේ විදිහට ගොඩ දාන්න ඇත්තේ...නැත්තම් නිව්ස් එක යන්නේ මූ වාහනේක තියන් කෙල්ලෙක් ට ගේම දුන්න කියල නේ...

gay වෙන්න ඔනෙම නෑ බන්...සිරා සම්බන්දෙක ඉන්න හරි , මෝල් අමාරුව උපරිමයටම නැති හරි ඔන එකෙක් ඔහොම අවස්තාවක මොලෙ පාවිච්චි කරල ඔය වගේ දෙයක් තමයි කරන්නෙ...

මෝල් අමාරුව කෙසේ වෙතත් උගේ නම ගැන සලකල වෙන්න ඇති...චාටර් වෙනවනේ...මූ අර සෙක්සි කෙල්ලක් එක්ක නේද සෙට් වෙලා ඉන්නේ? අර කට පළල කෙල්ල ? ස්ටේෆානි ද කවුද මන්ද...ඒ වගේ කෙල්ලෙක් ඉද්දි මූ මොකටද බන් මේ වගේ හාල් කෑලි ගහන්නේ![]()
ඔහොම කරනවා අනිවා මූත් ප්රසිද්ද නැති එකෙක් නම්...මූ ඕකි එක්ක කතා කර කර හිටියත් ඇති කතාවක් යන්න..මූට අන්තිමේ මේක කරගහන්න වෙනවා...කෙල්ල ඊට පස්සේ යන්නේ වෙන ලයින් එකක...මූ දන්නා නිසා තමා කෙලින්ම වැඩේ මේ විදිහට ගොඩ දාන්න ඇත්තේ...නැත්තම් නිව්ස් එක යන්නේ මූ වාහනේක තියන් කෙල්ලෙක් ට ගේම දුන්න කියල නේ...
මේකිත් බලන්න ඇත්තේ මුගේ ඇඟේ එල්ලෙන්න තමා....දැන් මේක දැකල අපේ උනුත් කාර් වල දොරවල් ලොක් නොකර යන්න ගනියි![]()
ඔව් හැබැයි ප්රසිද්ද නැති එකෙක්ගේ වාහනේට කෙල්ලෝ නගින්නේ නෑ නෙ. මු හැබැයි එහෙම චාටර් වැඩ කරන කෙනෙක් කියන්න බෑ, අර එකටම හිටපු හෂිනි ගෝනගලත් පිට ගිය එකේ මේ අහක යන පොඩි කෙල්ලො අමාරුවේ දාන එකක් නෑ. පොලිසි ගිය එක හොඳයි නැත්තන් පස්සේ ඕකේ නිවුස් එකට තටු හම්බෙනව උඹ කිව වගේ. මු එච්චර මෝඩයෙක් නෙවේ නෙ.
හැබැයි අලුතෙන් ආපු වේලි වේලි ඉන්න සුපර් ස්ටාර් කෙනෙක් වගේ නං කෙල්ලව උස්සගෙන යන්න තිබ්බ.
මෝල් අමාරුව කෙසේ වෙතත් උගේ නම ගැන සලකල වෙන්න ඇති...චාටර් වෙනවනේ...මූ අර සෙක්සි කෙල්ලක් එක්ක නේද සෙට් වෙලා ඉන්නේ? අර කට පළල කෙල්ල ? ස්ටේෆානි ද කවුද මන්ද...ඒ වගේ කෙල්ලෙක් ඉද්දි මූ මොකටද බන් මේ වගේ හාල් කෑලි ගහන්නේ![]()

නෙද්දකින් බන්, ස්ටේෆානි කියන්නේ මොන ජරා හුචක්කුවක්ද ? මේකි ඊට වඩා ලස්සනයිනේ.![]()

පිස්සුද!

අම්මපා කියහන්? 
මෙකිවයි , එකීවයි දුන්නොත් උඹ මේකිව එපා කියයි