ඉන්ටවල් එකෙන් පස්සේ පංතියට එන්නෙ ෂොට් එකක් දාගෙන කියල අහලා තියනවා. ඒත් සිහියෙන් උගන්නනවාලු. වෙඩින්වලදි නම් බෝතල් ගණන් ගහනවලු. තරහ ගියාම කුණු හර්ප කියලා බනිනවා. youtubeඑකේ තියනවා සර්ගේ video වගයක්. ගම්පහ පන්ති කරන අලුත් සර් කෙනෙක් දුෂ්යන්තසර් එක්ක කේස් එකක් දාගෙන, මූ බනිනවා බැනිල්ලක් කෙල්ලො ඉන්නවද කියලා බලන්නෙත් නෑ. සමහර වීඩියෝ නම් දැන් youtube එකේ නෑ,
ඔය විඩියෝ එකේ ඉන්න චරිත දිසානායක සර්රුත් උගන්නවා ආයේ බොක්කට වැදෙන්නම කියනවා ! නියම කතා ටිකක්








මහින්දගෙ කාලෙ වරාය අධිකාරියෙ චෙයාමන්. දැන් ගිස්මෝ කම්පැනිය කරන් හොදින් ඉන්නව.
දෙන්නම සුපිරි මීටර්.