දුෂ්‍යන්ත මහබදුගේ සර්ව මතකද​

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    ඉන්ටවල් එකෙන් පස්සේ පංතියට එන්නෙ ෂොට් එකක් දාගෙන කියල අහලා තියනවා. ඒත් සිහියෙන් උගන්නනවාලු. වෙඩින්වලදි නම් බෝතල් ගණන් ගහනවලු. තරහ ගියාම කුණු හර්ප කියලා බනිනවා. youtubeඑකේ තියනවා සර්ගේ video වගයක්. ගම්පහ පන්ති කරන අලුත් සර් කෙනෙක් දුෂ්යන්තසර් එක්ක කේස් එකක් දාගෙන, මූ බනිනවා බැනිල්ලක් කෙල්ලො ඉන්නවද කියලා බලන්නෙත් නෑ. සමහර වීඩියෝ නම් දැන් youtube එකේ නෑ,

    ඔය විඩියෝ එකේ ඉන්න චරිත දිසානායක සර්රුත් උගන්නවා ආයේ බොක්කට වැදෙන්නම කියනවා ! නියම කතා ටිකක් :yes:
     
    malganis

    Member
    Oct 31, 2016
    398
    45
    0
    05-03-2018 09:08 PM Ponnayo.thopi wage api Alevel kale na panthi asse rigagena jivithe winasa karagaththe na.apita pin upadi karayowath ugannapu pakayanwath loku na.pakayo patath hoda reputed uni ekaka degree ekak thiyanawa.eth api pin upadi kada asse ringanna giye na.
    :lol:

    Top level porak wage
     
    Last edited:
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP
    05-03-2018 09:08 PM Ponnayo.thopi wage api Alevel kale na panthi asse rigagena jivithe winasa karagaththe na.apita pin upadi karayowath ugannapu pakayanwath loku na.pakayo patath hoda reputed uni ekaka degree ekak thiyanawa.eth api pin upadi kada asse ringanna giye na.
    :lol:

    Top level porak wage
    Reply එක කොටන්න හදිස්සියට වචනත් පැටලිලා:lol:පෞ නම දාලා කැපුවා නම් උදව් කරන්න තිබ්බා ළිං කටින් ගොඩ යන්න:(
     
    dilan.k

    Junior member
  • Dec 14, 2010
    50
    6
    8
    936932_451381381614705_1581517748_n.jpg

    :yes::yes::yes::yes:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,096
    5,890
    113
    canada
    මෙයයි, ප්‍රියන්ත බන්දුවික්රම (හිටපු වරාය සබාපති ) එකතුවෙලා තමයි දැවැන්ත අරගලයකට නායකත්වය දුන්නේ (දේශපාලන නොවේ, විශ්වවිද්‍යාලය ඇතුලේ දෙයක්) . දන්නෝ දනිති. අවුරුද්දක් යුද්දයක් නැටුවේය.

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    දුශ්ශන්ත මහබදුගේ කියන්නෙ මොරටුව යුනිවර්සිටි එකේ ඉන්ජිනියරින් ෆැකල්ටි යුනියන් එකේ චෙයාමන් මම කැම්පස් යන කාලෙ.:yes: මහ බල්ල තමා කාඩ් එක.:P ඒ වුනාට හොද මනුස්සය.

    සෙකට්‍රි හිටියෙ ප්‍රියත් බන්දු වික්‍රම. :cool:මහින්දගෙ කාලෙ වරාය අධිකාරියෙ චෙයාමන්. දැන් ගිස්මෝ කම්පැනිය කරන් හොදින් ඉන්නව.:yes: මිනිහවත් ඇරස්ට් කලා අනම් මනම් කලා කිසිම චෝදනාවකට වැරදි කරු උනේ නෑ.:rolleyes: දෙන්නම සුපිරි මීටර්. :yes::yes:ප්‍රියත් නම් තවම යාලුවා.
    :D
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මෙයයි, ප්‍රියන්ත බන්දුවික්රම (හිටපු වරාය සබාපති ) එකතුවෙලා තමයි දැවැන්ත අරගලයකට නායකත්වය දුන්නේ (දේශපාලන නොවේ, විශ්වවිද්‍යාලය ඇතුලේ දෙයක්) . දන්නෝ දනිති. අවුරුද්දක් යුද්දයක් නැටුවේය.

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: BINGU_PUTHA