දුෂ්‍යන්ත මහබදුගේ සර්ව මතකද​

malganis

Member
Oct 31, 2016
398
45
0
ප්‍රියත් නම් තවම යාලුවා
pora utath baninawa class eke marwin silva nam pennana ma baa
 

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මෙයයි, ප්‍රියන්ත බන්දුවික්රම (හිටපු වරාය සබාපති ) එකතුවෙලා තමයි දැවැන්ත අරගලයකට නායකත්වය දුන්නේ (දේශපාලන නොවේ, විශ්වවිද්‍යාලය ඇතුලේ දෙයක්) . දන්නෝ දනිති. අවුරුද්දක් යුද්දයක් නැටුවේය.


    mokakda siddiya
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    NDT Case. 1999 - 2000 :yes:

    ආ NDT කරන උන්ව ඇතුලට දාල වට කරල ගහපු එකද :baffled: සර් දවසක් පන්තියෙ ඕක කිව්ව :lol: දැන් NDT උන් මොරටුවෙ නෙමේ වෙන තැනකට අරං ගිහිල්ලනෙ ? එතකොට එකට තිබ්බෙ. සර් කිව්ව කවද හරි NDT උන් මොරටුවෙන් යන්නෙ ඉන්ජොන්ට අමතක නොවෙන සංග්‍රහයක් දීල කියල එහෙම වුනාද නං දන්නෑ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,852
    1
    58,110
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ආ NDT කරන උන්ව ඇතුලට දාල වට කරල ගහපු එකද :baffled: සර් දවසක් පන්තියෙ ඕක කිව්ව :lol: දැන් NDT උන් මොරටුවෙ නෙමේ වෙන තැනකට අරං ගිහිල්ලනෙ ? එතකොට එකට තිබ්බෙ. සර් කිව්ව කවද හරි NDT උන් මොරටුවෙන් යන්නෙ ඉන්ජොන්ට අමතක නොවෙන සංග්‍රහයක් දීල කියල එහෙම වුනාද නං දන්නෑ

    එච්චර ගැහුවෙ නෑ
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    දෙපැත්තෙන්ම ගුටි කෑවෙ අහිංසකයො. වැඩිපුරම ෆස්ට් ඉයර් ලමයි.:sorry:

    අපි උන්න බෝඩිමේ ඉන්ජො ජුන්නො දෙන්නෙක් උන්නා. අනික් ඔක්කොම එන් ඩී ටී. එන් ඩී ටී රැස්වීම් තිබුනෙත් බෝඩිමෙ.

    එක දවසක් පොඩි ඉන් දෙන්න බෝඩිමට කොටු උනා. එන් ඩී ටී ඉන් වට කලා.:(

    බෝඩිමේ ඇන්ටි පොඩ්ඩක් එහා මෙහා වෙනකම් ඉදලා එන් ඩී ටී එවුන් බෝඩිමට කඩා වැදුනා. දොර කඩල අර අහිංසකයො දෙන්නට හොදටම නෙලුව. එපා බුදු අයියේ ගහන්න එපා කියද්දි ගැහුවෙ.:sorry::sorry::sorry:
    පස්සෙ අපි වෑන් එකක් හයර් කරල කොල්ලො දෙන්නම පිටකොටුවෙ බස්ටෑන්ඩ් එකට ඇරලුව.
    :)
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    image.png


    එහෙම කිව්වෙ නෑ. කරපු වැඩේ වැරදියි :yes: