මෙයයි, ප්‍රියන්ත බන්දුවික්රම (හිටපු වරාය සබාපති ) එකතුවෙලා තමයි දැවැන්ත අරගලයකට නායකත්වය දුන්නේ (දේශපාලන නොවේ, විශ්වවිද්‍යාලය ඇතුලේ දෙයක්) . දන්නෝ දනිති. අවුරුද්දක් යුද්දයක් නැටුවේය.
NDT Case. 1999 - 2000![]()
සර් දවසක් පන්තියෙ ඕක කිව්ව
දැන් NDT උන් මොරටුවෙ නෙමේ වෙන තැනකට අරං ගිහිල්ලනෙ ? එතකොට එකට තිබ්බෙ. සර් කිව්ව කවද හරි NDT උන් මොරටුවෙන් යන්නෙ ඉන්ජොන්ට අමතක නොවෙන සංග්‍රහයක් දීල කියල එහෙම වුනාද නං දන්නෑ ආ NDT කරන උන්ව ඇතුලට දාල වට කරල ගහපු එකදසර් දවසක් පන්තියෙ ඕක කිව්ව
දැන් NDT උන් මොරටුවෙ නෙමේ වෙන තැනකට අරං ගිහිල්ලනෙ ? එතකොට එකට තිබ්බෙ. සර් කිව්ව කවද හරි NDT උන් මොරටුවෙන් යන්නෙ ඉන්ජොන්ට අමතක නොවෙන සංග්‍රහයක් දීල කියල එහෙම වුනාද නං දන්නෑ
එච්චර ගැහුවෙ නෑ
එච්චර ගැහුවෙ නෑ කිව්වො දුශ්‍යන්ත සර්ලගෙ සෙට් එකද ? නැත්තං යද්දි NDT උන්ද ?





