දුෂ්‍යන්ත මහබදුගේ..

Janithsl88

Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    මූ ඉස්සර hint එකෙන් class එකේ කුණුහරුප කිය කිය පස්සේ කියනවා ඇයි දන්නේ නෑ මගේ class වලට ගෑණු ළමයි එනව අඩු කියල..🤣 නැවතත් ක්‍රීඩා පිටියට කිය කිය තමයි හිටියේ..😂
     
    • Haha
    Reactions: kasunkaru

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,950
    2,997
    113
    dushya mokekda bn Sola thamai pora. :lol:

    PS. Dushyage class giyapu un dan waliyata enna epa. :angry:
     

    holman khan

    Well-known member
  • Oct 19, 2021
    846
    563
    93
    Supiri sir , e kale Galle Matara away Pure walata Applied walata eka auruddak , mata kela wela innakota ahanben set une , yanthan 3rd shy eke s ekak da gaththa
     

    ERROR40

    Well-known member
  • Apr 12, 2020
    629
    1,811
    113
    මිනිහට ලොකු කොන්දෙ අමාරුවක්ද කොහෙද හැදිල තිබ්බනේ. ඒ කාලෙ රුවන් දර්ශන එක්ක ලොකු වලියක් එහෙම දාගත්ත මොකද්ද කේස් එකකට.😬
     

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    මූ මාර දුෂ්ටයා නේද පුස්සැල්ල සර්ගෙ ළමයි කඩන්න ගේම් දුන්නා. මූ මැත්ස් කරන එකා. මූට පිසික්ස් අදාල නෑනෙ. අනේ මන්ද කැරි ම ඉරිසියාකාරයෙක්. ගෑනියෙක් වගේ හැසිරීම
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,950
    2,997
    113
    aa kariyage pukak hondai
    oya dukata kiyanne. :lol:
    1654506041361.png
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    දන්ගල්ල සර් ගෙ ගෝලයෙක් තමා දුෂ්යන්ත .
    දෙන්නාම ආනන්දෙ ගිය බුවල
    දුශ් මුලින් ක්ලාස් කරෙ දන්ගල්ල සර් ගෙ ටියුට් වලින් කියලත් දවසක් කිව්වා මතකයි

    දුශ් සොලාට කියන්නෙ වැද්ද කියලා .
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    දන්ගල්ල සර් ගෙ ගෝලයෙක් තමා දුෂ්යන්ත .
    දෙන්නාම ආනන්දෙ ගිය බුවල
    දුශ් මුලින් ක්ලාස් කරෙ දන්ගල්ල සර් ගෙ ටියුට් වලින් කියලත් දවසක් කිව්වා මතකයි

    දුශ් සොලාට කියන්නෙ වැද්ද කියලා .
    dusha waddek solanam veddek tamai :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    මූ මාර දුෂ්ටයා නේද පුස්සැල්ල සර්ගෙ ළමයි කඩන්න ගේම් දුන්නා. මූ මැත්ස් කරන එකා. මූට පිසික්ස් අදාල නෑනෙ. අනේ මන්ද කැරි ම ඉරිසියාකාරයෙක්. ගෑනියෙක් වගේ හැසිරීම
    සබ්ජෙක්ට් එක නෙමෙ බන්
    එකක් පුස්සා නිසා ගොඩක් පරන ෆිසික්ස් ගුරුවරුන්ට වැදුනා .
    සමහරක් පරණ ෆිසික්ස් ගුරුවරු දුශ්ගෙ ගුරුවරු වගෙ මිනිස්සු සහ මිත්‍රයො .
    ඒ වගෙම ටියුෂන් සර් ලා අතර පොඩි රැකන් ආපු සම්ප්‍රදායක් තිබ්බා රීවිෂන් ක්ලාස් දානකොට.
    ඒ ඒ දවස් වල ඒ ඒ සබ්ජෙක්ට්ස් කරන ගුරුවරු ක්ලාස් එක දානව

    එතකොට අනික් ගුරුවරුන්ගෙත් විෂයන් වලට ක්ලාස් ක්ලැෂ් වෙන්නෙ නැහැ.
    පුස්ස ඕක ගණන් ගත්තෙ නැහැ
    ඌට ඔනි දවසෙ ඌ රිවිෂන් දාන්නෙ.
    අන්න ඔය හේතුව නිසා පුස්ස එක්ක ගොඩක් ගුරුවරු මලෙන් හිටියෙ.
     
    • Like
    Reactions: sudu1234

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    sola kiyanne chaatr dial ekak dushawa elawanna boruwata 2013 al batch ekak patan gatta ACME eke but iskola patan gattata passe aa batch ekat nugegoda leeds ekatama genna gatta. passe ACME eke maths karanna mokekwat naa. ekata arrears wenna tamay syzygy nugegoda haduwe ACME eke issrahma 8-) 8-) 8-) 8-)
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,602
    14,792
    113
    Mama nam giye 1st shy Sola. Kalanaya aaith denawa marenakalma mathaka hitinna.
    2nd shy giye Ruwan Darshana. Deiyek me sir nam :love: