දූරියන් කට්ටක් ඇන්නා

Devadatta

Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    ඊයේ දූරියන් කන්න ගිහින් ඇඟිල්ලේ කට්ටක් ඇන්නා මං හිතන්නේ චූටිම චූටි කට්ටක් ඒ කියන්නේ දූරියන් කට්ටෙ උඩම චූටි කැල්ල කැඩිල ඇඟිල්ල ඇතුලටම ගියා වගේ දැන් ඇඟිල්ල පැසවල ඉන්න බෑ රිදෙනව මොනාද කරන්න ඕන ඩොකෙක් ට පෙන්නම වෙයිද
     

    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    Hoda wade tho thaniyaen kaawata
    ගෙඩි 11ක් 1200 ට ගත්ත බං සාමාන්‍යයෙන් 400 සයිස් ගෙඩි වැස්ස හින්ද විකුන ගන්න අමාරුයි කියල කියුව 2000ක් කියුව මං 1000ක් දෙන්ම් කියුව ඌ 1200ට දීල ගියා අවුලක් නෑ ගෙඩි නම් ප්ංකාදුයි කට්ට තමයි අවුල
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ඩොක්ටර් කෙනෙක් ගාවට ගිහින් බලන්න කට්ට තියනවා නම් අයින් කරයි කෝකටත් පිටගැස්මටත් ඉන්ජෙක්ශන් එකක් ගහගනින්
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    anuna welawema eka ain karanna one. nattan agilla kunu wenawa. habai thuwalen enne duriyan suwada nisa awlk natiwei
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    අශ්වාදයේ ආදීනවය දැකපන්. දැන් සැපද? හැබැයි කොච්චර රිදුනත් තවත් කන්න තියෙන ආසාව යන්නෙ නෑ නේද? :P
     

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    අඬු කෝප්ප භාගයක් බඩු ගන්න ගිහින් වෙච්චි දෙයක්.. ඉතින් බලපන්කෝ... :( ශුද්ද කරලා බේත් දාගනින්..
     

    Moxley

    Well-known member
  • Jun 8, 2020
    1,810
    907
    113
    පිටගැස්මටත් ඉන්ජෙක්ශන් එකක් ගහගනින්
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    ඔක අවුලක් නෑ
    හැට්ට කට්ටක් අරන් හාරලා අයින් කරපන්
    මල පනිනවා ඕවා අයින් කරන්න යද්දි 😏