දූරියන් කනහැටි දන්නවද? (කියලදීපල්ලා)

paralk

Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    දූරියන් කනහැටි දන්නවද? (කියලදීපල්ලා)

    599740_304838359611547_692457802_n.jpg


    http://a4.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash3/599740_304838359611547_692457802_n.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇයි යකෝ අනිත් ඒවා කනවා වගේම කටින් කාපන්.. :eek::lol:
    මම නම් වැඩිය ආස නෑ බං.. ඕක කෑවම මාසයක් විතර ඔය සුවඳ තියෙනවා..:yes: ගෙදරත් එක්කම දුරියන් සුවඳයි.. ඒ සුවඳ මට අල්ලන්නෑ එච්චර.. ඔය පළතුරු ජාතිය නම් ගොඩක්ම කන්නෙ මුස්ලිම් අය.. :yes:
     
    • Like
    Reactions: paralk

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ගෙඩිය පළල ඇතුලෙ මදුළු තියෙනව ඒව කාපන්. මට නම් ගඳ එද්දිම වමනෙ යනව :baffled:
     
    • Like
    Reactions: paralk

    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    machan mulinma oka bima thiyala oka uda tikak haiyen ida ganin...ita passe oka palei....samahara wita p*ka palei....ita passe madulu athi kannai thiyenne....
     

    DJANURADHA@mp3

    Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    ඇයි යකෝ අනිත් ඒවා කනවා වගේම කටින් කාපන්.. :eek::lol:
    මම නම් වැඩිය ආස නෑ බං.. ඕක කෑවම මාසයක් විතර ඔය සුවඳ තියෙනවා..:yes: ගෙදරත් එක්කම දුරියන් සුවඳයි.. ඒ සුවඳ මට අල්ලන්නෑ එච්චර.. ඔය පළතුරු ජාතිය නම් ගොඩක්ම කන්නෙ මුස්ලිම් අය.. :yes:

    e unata mewa kawama ara wadeta mara fit ekak enawalu hehe :D :D
    mewa wala ata water ewala dala tyala next mrng buwwama denna puluwanlu nahayen wisi wenna hehe .. i saw in these details frm magasine machan
    try karanne kohomada gandaskare bene hheeee