දූරියන් ගෙඩියකට තැබූ වෙඩි

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,844
    9,996
    113
    ඔය හොරකම කරපු පලවෙනි පාර වෙන්න බෑ. බේරෙන්නම බැරි තැනයි වෙඩි තියන්න ඇත්තෙ. මැරෙන්න නැතුව අතකට පයකට තියන්න තිබුනෙ හැබැයි. මුරකාරය බේරුනොත් හොඳා.
    මේක තමයි මටත් හිතුනේ. වෙඩි තියපු එක සාධාරණ නෑ, ඒත් නිව්ස් එක යන්නෙ දූරියන් නිසා වෙඩි තිබ්බා කියල උනාට මීට කලින් කොච්චර කරදරයක් තිබිල ඇතිද
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,741
    1
    11,037
    113
    මේ කථාව නම් සහතික ඇත්ත ...

    මහ විසාල අක්කර ගණන් නෙමෙයි පර්චස් 40 - 50 වගේ ඉඩමක වුනත් මොනව හරි වවන කෙනෙක් දන්නව හොරුන්ගෙන් තියෙන කරදරේ ....


    මගෙ ඤාති සහෝදරයෙක් පර්චස් 15 ක ඕවිටක එක පැත්තක මාලු මිරිස් අනිත් ටිකේ බුලත් හිටෙව්වා .......

    වියදමකුත් දැරුවා පැල වලට , පෝර, බෙහෙත් වලට එහෙම...


    එක දවසක් උදේ බලනකොට ඔක්කොම හොරු කඩල .... වගාව අතහැරල දැම්ම බුලත් පාත්තියට රෝග හැදුණ ඔක්කොම විනාශ වුනා .......


    හොරු නම් සාපයක්
    sirawatama machan apeth akkara 2k wtra thiyenawa idam pol thiyenne.dan e game neme inne. ithin balnda widihakuth na.kale wawenda dala thiyenne dan. pol ehema kadan ynawa horen. api gedrata knda gihin kadan enawa.naththan gas yana un aran wahana aran gihin kada gnda deyak na gas wala.okkoma horu kadala. owata nahinda bari hinda paduwe innawa.kalin sareka nan ekek ahu wela dunna pani berenda. dan ehe yawenneth na
     
    • Like
    Reactions: ITGuy25

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    අනිත් ලොකුම සින් එක තමයි, පව් කියලා දවසක් 2ක් කඩන් යන්න දුන්නොත් පස්සේ අයිතිවාසිකම් කියන්න එනවා. උන්ට දෙන එක අපේ යුතුකමක් කියලා හිතන්න ගන්නවා. බෑ කිව්වොත් බැන බැන යන්නේ.
     
    • Like
    Reactions: Hrithik_Roshan

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    අනිත් ලොකුම සින් එක තමයි, පව් කියලා දවසක් 2ක් කඩන් යන්න දුන්නොත් පස්සේ අයිතිවාසිකම් කියන්න එනවා. උන්ට දෙන එක අපේ යුතුකමක් කියලා හිතන්න ගන්නවා. බෑ කිව්වොත් බැන බැන යන්නේ.

    හෙන ගහන ඇත්ත මේකනං. පොඩ්ඩක් බුරුල පෙන්නුවොත් පුකේ ඇරල යන්න හදන්නෙ.
     
    • Like
    Reactions: ITGuy25