දූරියන් ලෝඩ් එකක්

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    අරන් ආවොත් වැඩිම ගාණකට තොග විකුණල දාන්න පුලුවන් මොන පැත්තෙද?

    ලංකාවෙ දූරියන් හැදෙන්නෙ නැත්තේ, දූරියන් ගණන් වැඩිම කොහෙද බන්?
     
    • Like
    Reactions: kinkon

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    දූරියන් කොහොමද ගණන් ?

    ලබන පාර ගෙනත් විකුණන්න බැලුවේ තව ගස් ටිකකුත් බදු අරන්...
    මේ පාර හැදුනේ නෑ වැඩිය දූරියන්..
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,772
    113
    මාලඹේ
    ලබන පාර ගෙනත් විකුණන්න බැලුවේ තව ගස් ටිකකුත් බදු අරන්...
    මේ පාර හැදුනේ නෑ වැඩිය දූරියන්..
    කොළඹ තමයි . ඒත් මහා ගණන් වලට නම් මෙහෙත් දෙන්න බැහැ වගේ . මිනිසුන්ට දැන් ගන්න සල්ලි නෑ වගේ.
     
    • Like
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    colombo tamay itin population wadi
    anith kattiya thambila

    thambilata godak salline duriyan godak kala raata noonata hadi karala jathiya wadi karanawa

    export karanna baluwe nadda


    තම්බි කනව අම්බ්නාට.. උන් දූරියන් ඇටත් වතුරෙ දාල තියල පාන්දරට බොනව😂

    නෑ බන්.. එක්ස්පෝර්ට් කරන්න හොයල බලන්න ඕන පොඩ්ඩක්
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    duriyan honda demand ekak thiyanawa kandy wala wikuna ganna puluwan lesiyenma.

    හම්මට එළනෙ.. ඒ කාලෙට කියන්නම්කො...❤️

    මාතලේ පැත්තෙ එහෙම ගෙඩියක් 1000- 1500 යනව කියල කියනව.. ඇත්තද දන්නෑ 🙄
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    හම්මට එළනෙ.. ඒ කාලෙට කියන්නම්කො...❤

    මාතලේ පැත්තෙ එහෙම ගෙඩියක් 1000- 1500 යනව කියල කියනව.. ඇත්තද දන්නෑ 🙄

    mathale patha gana danne na mehe normal gediyak yanne 700 ta wage loku gedi nam 1000 wage wenawa.
     
    • Like
    Reactions: Erzo

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    මාතලේ පැත්තෙ එහෙම ගෙඩියක් 1000- 1500 යනව කියල කියනව.. ඇත්තද දන්නෑ 🙄
    මාතලේ පැත්තේ දූරියන් යන්නේ 500 ඉඳල උඩට.මම දැක්කා ගණන් ගහල විකුනනවා පලාපත්වල හරියේ
     
    • Like
    Reactions: Erzo

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Kandy Colombo road eke
    Colombo awissawella road eke
    ginigathhena hatton road eke

    onna oya area eke road side allala wikunanna puluwan
     
    • Like
    Reactions: Erzo

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    මචෝ export කරන්න හොයල බලපන්. UK වල එකපාරක් බැලුව. chinese place වල තියනවා එකක් £80-£100 වගේ.
     
    • Wow
    Reactions: Erzo