දූරියන් කොහොමද ගණන් ?
කොළඹ තමයි . ඒත් මහා ගණන් වලට නම් මෙහෙත් දෙන්න බැහැ වගේ . මිනිසුන්ට දැන් ගන්න සල්ලි නෑ වගේ.ලබන පාර ගෙනත් විකුණන්න බැලුවේ තව ගස් ටිකකුත් බදු අරන්...
මේ පාර හැදුනේ නෑ වැඩිය දූරියන්..
colombo tamay itin population wadi
anith kattiya thambila
thambilata godak salline duriyan godak kala raata noonata hadi karala jathiya wadi karanawa
export karanna baluwe nadda
duriyan honda demand ekak thiyanawa kandy wala wikuna ganna puluwan lesiyenma.
හම්මට එළනෙ.. ඒ කාලෙට කියන්නම්කො...❤
මාතලේ පැත්තෙ එහෙම ගෙඩියක් 1000- 1500 යනව කියල කියනව.. ඇත්තද දන්නෑ![]()
හදන හැටි පුළුවන් නම් කියන්න.දූරියන් beemath maru...polkiri dala ehema hadanne.....
ape inneth මාතලේ duriayan walin ballontath ghanawa meheහම්මට එළනෙ.. ඒ කාලෙට කියන්නම්කො...❤
මාතලේ පැත්තෙ එහෙම ගෙඩියක් 1000- 1500 යනව කියල කියනව.. ඇත්තද දන්නෑ![]()
මාතලේ පැත්තේ දූරියන් යන්නේ 500 ඉඳල උඩට.මම දැක්කා ගණන් ගහල විකුනනවා පලාපත්වල හරියේමාතලේ පැත්තෙ එහෙම ගෙඩියක් 1000- 1500 යනව කියල කියනව.. ඇත්තද දන්නෑ![]()
ape inneth මාතලේ duriayan walin ballontath ghanawa mehe