දූරියන් ලෝඩ් එකක්

anuranga1990

Well-known member
  • Oct 2, 2009
    1,229
    109
    63
    gampaha
    kastiya.com
    අරන් ආවොත් වැඩිම ගාණකට තොග විකුණල දාන්න පුලුවන් මොන පැත්තෙද?

    ලංකාවෙ දූරියන් හැදෙන්නෙ නැත්තේ, දූරියන් ගණන් වැඩිම කොහෙද බන්?

    kandy needa.kandy wala maara market
     
    • Like
    Reactions: Erzo

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    Kandy Colombo road eke
    Colombo awissawella road eke
    ginigathhena hatton road eke

    onna oya area eke road side allala wikunanna puluwan
    ginigathhena hatton A7
    පාඩුයි බන්
    ලොකු ගෙඩියක් 350i

    මන් දෙන්නේ කොටුවේ කැලෑ පොලේ තම්බියෙක්ට
    ලොකු එකක් 650i 700i gatte 😏
     
    • Wow
    Reactions: Erzo

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    ඔව් යකෝ එකපාරක් වරක ගෙඩියකින් 1/4 ක් ගත්ත asian කඩේකින් බරට අනුව කිරල දෙන්නේ. ඒ කෑල්ලට £15ක් ගියා. ඒ කියන්නේ ගෙඩියම £60. ලංකාවේ නිකන් ගස් යට කුණු වෙනවා ගම්වල. ඔන්න කරනවානම් වැඩ.
     
    • Wow
    Reactions: Erzo and EnIgma001