මොකද්ද බන් ඒ?දූරියන් කාල මේ දනස් වල උන හැදිල ඉන්නෙ
රජවරු කාල බිසෝවරු අඩෝපු එක නම් ඇත්ත වෙන්න ඇති
මොකද්ද බන් ඒ?දූරියන් කාල මේ දනස් වල උන හැදිල ඉන්නෙ
රජවරු කාල බිසෝවරු අඩෝපු එක නම් ඇත්ත වෙන්න ඇති
අවාරෙ නෙමෙයි නේද මම දන්න තරමින් නම් දැන් හැදෙන කාලෙ..eeyeth gedi 3k kawa. ekak 900 aware hinda gananlu![]()
අවාරෙ නෙමෙයි නේද මම දන්න තරමින් නම් දැන් හැදෙන කාලෙ..
eye gatta gedi 5k..1000kata..eeyeth gedi 3k kawa. ekak 900 aware hinda gananlu![]()
දූරියන් ඌෂණ අධික නිසා උන හැදෙනවාමොකද්ද බන් ඒ?![]()
හදා ගන්න අමාරුයි. වතුර එහෙම අඩු වුණොත් මැරෙන්න බලනවා පොඩි ගස්. හැබැයි ඕවා හැඳෙන අවට කිසිම සරු සාර බවක් නෑ කියලා අහලා තියෙනවා. ඔක්කෝම පොහොර වතුර අදිනවා ලුගස් 3 ක් ගත්තා එකක් වත් පැල උනේ නෑ ඕයී..
ගස් තියෙන එවුන්ට කෝල් කරාම හා ගෙනත් දෙන්නම් කියනවා..
බලාපොරොත්තු තියන් ඉන්නකොට උන් එනවා පොඩී ගෙඩියක් අරන් ලෝබ හැත්ත..
ඒකෙන් ගහලා එතනම මරන්න හිතෙනවා උන්ව![]()
කොහෙන් ද?eye gatta gedi 5k..1000kata..
kadekin nam newei ban..tyna gedarakin gatteහදා ගන්න අමාරුයි. වතුර එහෙම අඩු වුණොත් මැරෙන්න බලනවා පොඩි ගස්. හැබැයි ඕවා හැඳෙන අවට කිසිම සරු සාර බවක් නෑ කියලා අහලා තියෙනවා. ඔක්කෝම පොහොර වතුර අදිනවා ලු
කොහෙන් ද?
------ Post added on Jun 6, 2022 at 7:08 PM
koheda..laga nam visit ekak dala yanna ennam komlo..ගස් 3ක් තියෙනවා
ගිය සතියේ ඉඳන් වැටෙනවා
Idila vatun naththan kanna ba neda mchn? Kaduvama ara raha enne nane?ගස් 3ක් තියෙනවා
ගිය සතියේ ඉඳන් වැටෙනවා
Idila vatun naththan kanna ba neda mchn? Kaduvama ara raha enne nane?
koheda..laga nam visit ekak dala yanna ennam komlo..