දූරියන් වලට කැමති ද?

දූරියන් වලට කැමති ද?

  • ඔව්

    Votes: 69 75.0%
  • අපෝ නෑ

    Votes: 23 25.0%

  • Total voters
    92

Tharaka_x

Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    දූරියන් කාල මේ දනස් වල උන හැදිල ඉන්න‍ෙ
    රජවරු කාල බිසෝවරු අඩෝපු එක නම් ඇත්ත වෙන්න ඇති
    මොකද්ද බන් ඒ? :unsure:
     
    • Like
    Reactions: B.Chat

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    No-Durian-Sign-Singapore.jpg


    Singapore MRT
     
    • Wow
    Reactions: B.Chat

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    මොකද්ද බන් ඒ? :unsure:
    දූරියන් ඌෂණ අධික නිසා උන හැදෙනවා
    කාල පැය දෙකකට විතර පස්සෙ විසේ වැඩි වෙනවා. කෙලින් වෙලාම වගේ තමයි. පොඩ්ඩ ඇති.
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    ගස් 3 ක් ගත්තා එකක් වත් පැල උනේ නෑ ඕයී..
    ගස් තියෙන එවුන්ට කෝල් කරාම හා ගෙනත් දෙන්නම් කියනවා..
    බලාපොරොත්තු තියන් ඉන්නකොට උන් එනවා පොඩී ගෙඩියක් අරන් ලෝබ හැත්ත..
    ඒකෙන් ගහලා එතනම මරන්න හිතෙනවා උන්ව 🤣
    හදා ගන්න අමාරුයි. වතුර එහෙම අඩු වුණොත් මැරෙන්න බලනවා පොඩි ගස්. හැබැයි ඕවා හැඳෙන අවට කිසිම සරු සාර බවක් නෑ කියලා අහලා තියෙනවා. ඔක්කෝම පොහොර වතුර අදිනවා ලු

    eye gatta gedi 5k..1000kata..
    කොහෙන් ද?
    ------ Post added on Jun 6, 2022 at 7:08 PM
     
    • Sad
    Reactions: charitha2011

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,747
    7,945
    113
    මෙන්න මෙතන...
    හදා ගන්න අමාරුයි. වතුර එහෙම අඩු වුණොත් මැරෙන්න බලනවා පොඩි ගස්. හැබැයි ඕවා හැඳෙන අවට කිසිම සරු සාර බවක් නෑ කියලා අහලා තියෙනවා. ඔක්කෝම පොහොර වතුර අදිනවා ලු


    කොහෙන් ද?
    ------ Post added on Jun 6, 2022 at 7:08 PM
    kadekin nam newei ban..tyna gedarakin gatte
     
    • Like
    Reactions: B.Chat

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    Idila vatun naththan kanna ba neda mchn? Kaduvama ara raha enne nane?

    දැන් ගොඩක් ටවුන් වල තියෙන්නේ කඩලා කාබයිට් ගහපුවා
    කඩපු ඒවා සති 3/4 තියා ගන්න පුළුවන්
    වැටුන ඒවා දවස් 3

    koheda..laga nam visit ekak dala yanna ennam komlo..

    Laxapana bn. Math weekend 1kta gihin kanne. Ape patte duriyan watenawa daen
     
    • Like
    Reactions: B.Chat