දූවිලි අයින් කරන්ඩ

AnuradhaRa

Well-known member
  • දූවිලි අයින් කරන්ඩ

    ඉලෙක්ට්‍රොනික් බඩුවල දූවිලි ගැලවිලා විසිවෙලා යන්ඩ හොඳ හුලං පාරක් අල්ලන්ඩ ගැජට් එකක් නැද්ද?
    බ්ලෝවර් වල හුලං පාර මදි නේ..

    වැකියුම් වලට වඩා පොඩි තුඩකින් එලියට විදින හුලං පාර සැරයි නේ..
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    Mama nam allanne blower eken

    cb20-cheston-original-imaebwj752nzqrmy.jpeg



    nettam yanawa tyre shop ekata.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Mama nam allanne blower eken

    cb20-cheston-original-imaebwj752nzqrmy.jpeg



    nettam yanawa tyre shop ekata.

    ටයිර් ෂොප් එකට උඹ බඩු උස්සං යනවද :shocked:
    අන්න මරු හුලං පාර. බඩු වල කෑලිත් ගැලවිල විසි වෙයි :lol:
    ඕවයින් වතුර වගේ එන්නැද්ද බං? අපිට ගන්ඩ බැරිද පොඩි කොම්ප්‍රෙසර් එකක්
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,970
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    බ්ලෝවර් තමය් බන්.... හොද බ්ලෝවර් තියෙනව ගලවන් යන... වැඩිය සැරට අල්ලනෙ නැ බන් චිප් කැලි ගැලවිල විසිවෙය් පරන සර්කිට් වල....
     
    • Like
    Reactions: AnuradhaRa

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,903
    6,557
    113
    ගග අද්දර
    බ්ලොවර් එකක්ම ගනින් හොද. වැකියුම් නම් ගන්න එපා කීයටවත් ඉලෙක්ට්‍රික් අයිටම් වල දුවිලි අයින් කරන්න.
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa