Electronic badu wala duwili ain karanna compressed air can ekk use karapan. blowers Honda na.

Electronic badu wala duwili ain karanna compressed air can ekk use karapan. blowers Honda na.
Blower option ekath ekka vacuum cleaner ekak gaththanam hari. speed adjust karagannath puluwan.. anika powerfull. duwili awissena ewa vacuum eken apahu gannath puluwan..
compressed air can lankawe thiyenawa.. computer repair shop wala.. Unityeth thibba.

ඒක හොඳ අදහස.. මාර දූවිල්ලක් බං තියෙන්න. තට්ටු පිටින්![]()

මේ. දූවිල්ල නං මේකට වෙලා ඉන්නැතුව ගිහිල්ල පිහදාල දාපං.
![]()
ඒක හොඳ අදහස.. මාර දූවිල්ලක් බං තියෙන්න. තට්ටු පිටින්![]()
උබ නාන්නෙත් නැති එකේ ඕකෙ දූවිලි තිබ්බට මොකද

හැම දාම නාල කා ගාවට යන්ඩද බං..![]()
Mama nam allanne blower eken
![]()
nettam yanawa tyre shop ekata.