දූෂණයට

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අර පාහරයව මරණ ක්‍රමයක් හිතාගන්න බැරුව ඉන්නේ......
    අම්මපා අහුවුණා නම් මරණ එක මරණව වල් පාහර බල්ලව.........
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මෙහෙමයි. ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන උන්ට ඕවා වල බරක් පතලක් තේරෙන්නේ නැහැ මොකද උන්ට මේවගේ දේවල් වෙන්නේ නැති නිසා. ගොඩක් මේවගේ ඒවා වෙන්නේ මැද පන්තියේ, පහල පන්තියේ මිනිස්සුන්ට. මූව දැන් මරාගෙන කාලා වැඩකුත් නෑ මොකද අපිත් ඔය කාලකන්නි ගොඩටම වැටෙන නිසා. අපිට මුස්ලිම් නීතිය ඕනේ නෑ. මුන්ට නඩු දාන්ඩ, මුන්ට පක්ෂව නඩු කාරයෝ ඕනේ නෑ. කෙලින්ම එල්ලුම් ගහ එක්කෝ ඇමරිකාවේ වගේ lethal Injection එක දෙන්ඩ ඕනේ. නැත්තන් දැන් මූන්ව හිරේ දාලා රටේ මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් මුන්ව නඩත්තු කරලා වැඩක් නෑ :angry::angry::angry:
    අදහසට එකගයි. මරණ දණ්ඩනය ක්‍රියාත්මක වෙනවා නම් මේ අපරාධ ගොඩාක් අඩු වෙනවා. මචං, සමහර විට උබට මතක ඇති මේක. චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුව කාලේ (1998 වගේ) එල්ලුම් ගහ යලි ක්‍රියාත්මක කරන්න කතිකාවක් ගියා. මුළු රටේම අවධානය ඒ දෙසට යොමු වුනා. මට හොදට මතකයි ඒ සිද්දිය... බන්ධනාගාර වල මරණ දඩුවම නියම වෙලා හිටපු උන් කන්නේ නැතුව ගියා. ඒ කියන්නේ වර්ජනයක් හෝ විරෝධයක් නිසා නෙමෙයි... මානසික ආතතිය සමග පැමිණි මරණ බිය නිසා. ඒ කියන්නේ මොන ජගතා උනත් ඕකට බයයි. දැන් ඔය මිනීමරුවෝ, මංකොල්ලාකාරයෝ, ස්ත්‍රී දුෂකයෝ සහ අනිත් අපරාධ කාරයෝ දැන් බය නැහැ, මොකද උන්ට එලියට වඩා අතුල හොදයි...

    ගියසතියේ පත්තරේක තිබුන ලිපියක මම දැක්කා විශ්ව විද්‍යාල සිසුවෙකුට දිනකට රජය ආහාර සදහා දරන වියදම රුපියල් 45 වගේ ගානක් මට මතක විදිහට, නමුත් සිරකරුවෙකුට එය රුපියල් 240 වහේ ගානක්. (මේක හරියටමනම් මතක නැහැ වරදින්න පුළුවන්... මතක විදිහට වෙනස තිබුනා 3න් ගුණයකට වඩා)

    නීතිමය පැත්තෙන් ගත්තොත්, ඇත්තටම පොඩි ප්‍රශ්නයක් තියනවා තමයි. ඒ කියන්නේ නීතිය මගින් වරදකරුවෙකු වූ මිනිහෙක් වරද කරුවෙක් නොවෙන්නත් ඉඩක් තියනවා. තර්ක කිරීම් මගින් වැරැද්ද නිවැරදි කරන්නත්, නිවැරැද්ද වැරැද්ද කරන්නත් නීතියට පුළුවන්. අධිකරණයකින් වැරදි කරුවන් වූ මිනිසුන් යලි අභිආයාචනා මගින් නිදොස් වෙනවා. අධිකරණය ඉදිරියේ වරද කරුවෙකු වූ පමණින් නිවරදිකරුවෙකු මරා දැම්මොත්
    ඒ වරද හදන්න බැහැ... ඒ ප්‍රශ්නයත් මෙතන තියනවා.

    (ඒත් මටනම් හිතෙන්නෙම ටික කාලෙකට හරි මරණ දණ්ඩනය ගේන්න ඕනි කියලා:yes:)
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මුන් වගෙ බල්ලන්ගෙ පවුල් පිටින් ගිනි තියන්ඩ ඔනෙ

    මොන මගුලක්ද බං මේ වෙන්නෙ එහෙං ලංකාගේ ෆිල්ම්ස් වල කෙහෙල් ගෙඩිය කපනවා/කඩනවා මෙහෙන් ඇත්තටම පොඩි කෙල්ලන්ව මරනවා
    පුදුම කරුමයක් මේකනම්!!

    ඌ කරපු දේට උගෙ පව්ල ගිනි තියල හරියනවද යකෝ.. උබලත් ඇර මොලේ බින්දුවෙ තියන ගොන් හම්බ හැතිකරේ වගේමයි.. ඕකව ප්‍රසිද්දියෙ එල්ලලා මරන්න ඕන එල්ලුම් ගහ ක්‍රියාත්මක කරල.. ඒක වෙනම කතාවක්

    gPuCpCR.png
     
    WarRock

    Member
    Aug 10, 2013
    276
    13
    0
    NearMyShadow

    pawul podi wadi wage ne? Surename eka thiyena okkoma maruwa nam hari :P
     
    mama gona

    Banned
    Aug 21, 2013
    223
    9
    0
    අදහසට එකගයි. මරණ දණ්ඩනය ක්‍රියාත්මක වෙනවා නම් මේ අපරාධ ගොඩාක් අඩු වෙනවා. මචං, සමහර විට උබට මතක ඇති මේක. චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුව කාලේ (1998 වගේ) එල්ලුම් ගහ යලි ක්‍රියාත්මක කරන්න කතිකාවක් ගියා. මුළු රටේම අවධානය ඒ දෙසට යොමු වුනා. මට හොදට මතකයි ඒ සිද්දිය... බන්ධනාගාර වල මරණ දඩුවම නියම වෙලා හිටපු උන් කන්නේ නැතුව ගියා. ඒ කියන්නේ වර්ජනයක් හෝ විරෝධයක් නිසා නෙමෙයි... මානසික ආතතිය සමග පැමිණි මරණ බිය නිසා. ඒ කියන්නේ මොන ජගතා උනත් ඕකට බයයි. දැන් ඔය මිනීමරුවෝ, මංකොල්ලාකාරයෝ, ස්ත්‍රී දුෂකයෝ සහ අනිත් අපරාධ කාරයෝ දැන් බය නැහැ, මොකද උන්ට එලියට වඩා අතුල හොදයි...

    ගියසතියේ පත්තරේක තිබුන ලිපියක මම දැක්කා විශ්ව විද්‍යාල සිසුවෙකුට දිනකට රජය ආහාර සදහා දරන වියදම රුපියල් 45 වගේ ගානක් මට මතක විදිහට, නමුත් සිරකරුවෙකුට එය රුපියල් 240 වහේ ගානක්. (මේක හරියටමනම් මතක නැහැ වරදින්න පුළුවන්... මතක විදිහට වෙනස තිබුනා 3න් ගුණයකට වඩා)

    නීතිමය පැත්තෙන් ගත්තොත්, ඇත්තටම පොඩි ප්‍රශ්නයක් තියනවා තමයි. ඒ කියන්නේ නීතිය මගින් වරදකරුවෙකු වූ මිනිහෙක් වරද කරුවෙක් නොවෙන්නත් ඉඩක් තියනවා. තර්ක කිරීම් මගින් වැරැද්ද නිවැරදි කරන්නත්, නිවැරැද්ද වැරැද්ද කරන්නත් නීතියට පුළුවන්. අධිකරණයකින් වැරදි කරුවන් වූ මිනිසුන් යලි අභිආයාචනා මගින් නිදොස් වෙනවා. අධිකරණය ඉදිරියේ වරද කරුවෙකු වූ පමණින් නිවරදිකරුවෙකු මරා දැම්මොත්
    ඒ වරද හදන්න බැහැ... ඒ ප්‍රශ්නයත් මෙතන තියනවා. (ඒත් මටනම් හිතෙන්නෙම එහෙම හිතන එක වැරදියි කියලා:baffled:)

    umba kiyana kathawa atte...waradi nokarapu eka samahara welawata jail eke inne..

    hodama de ape arakshawa saha wishwasaya api goda naga ganna ona..
    buddiyen wada kerenna ona..mamanam danne echcharai...mokakhari deyak sidda wenawa kiyala terenawanam e de maga arala jiwath wenna ona..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    නීතිමය පැත්තෙන් ගත්තොත්, ඇත්තටම පොඩි ප්‍රශ්නයක් තියනවා තමයි. ඒ කියන්නේ නීතිය මගින් වරදකරුවෙකු වූ මිනිහෙක් වරද කරුවෙක් නොවෙන්නත් ඉඩක් තියනවා. තර්ක කිරීම් මගින් වැරැද්ද නිවැරදි කරන්නත්, නිවැරැද්ද වැරැද්ද කරන්නත් නීතියට පුළුවන්. අධිකරණයකින් වැරදි කරුවන් වූ මිනිසුන් යලි අභිආයාචනා මගින් නිදොස් වෙනවා. අධිකරණය ඉදිරියේ වරද කරුවෙකු වූ පමණින් නිවරදිකරුවෙකු මරා දැම්මොත්
    ඒ වරද හදන්න බැහැ... ඒ ප්‍රශ්නයත් මෙතන තියනවා. (ඒත් මටනම් හිතෙන්නෙම එහෙම හිතන එක වැරදියි කියලා:baffled:)
    එකග නොවෙමි..............:oo:

    ශුවර් ෂොට් වැරදිකාරයො ඉන්නව මචං. නිදසුනක් විනිසුරු අඹේපිටිය ඝාතනය කරපු පොට්ට නවුෆර් කියන අ.හු.වේ.පු. අන්න ඒ වගේ ******(DON'T USE ADULT LANGUAGE)**************** දහ දෙනෙක් එල්ලුව නම් අනිත් උන් රෙවිල මැරෙන්නේ......ඔය පාතාලෙ අරතාලෙ, මේ තාලේ කියල ඉන්නව නේද වෛශ්‍යා පුතුන් වගයක්, ජීවිතේට ගූ බයයි. දහයක් එල්ලුව නම් ඇති පර බල්ලන්ව......අනිත් උන් හැදෙනවා.............
     
    oya wage deyak kela mathakada walikada giya aurudde?
    dan ekekwath athule wiplawa kerenawada? nane?
    eliyeth kelanam hari itin..:confused:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    pawul podi wadi wage ne? Surename eka thiyena okkoma maruwa nam hari

    ක්ෂණික කෝපය
    6423_zps783bf3fc.png

    උබලගෙ පව්ලෙ සහෝදරයෙක් ඉන්නවා.. ඌ ගෙදරින් රණ්ඩු වෙලා යනවා.. ගිහින් ඔය වැඩේ කරනවා.. මිනිස්සු ඇවිත් උබලව ගිනි තියනව.. සාදාරනයි

    gPuCpCR.png
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    එකග නොවෙමි..............

    ශුවර් ෂොට් වැරදිකාරයො ඉන්නව මචං. නිදසුනක් විනිසුරු අඹේපිටිය ඝාතනය කරපු පොට්ට නවුෆර් කියන අ.හු.වේ.පු. අන්න ඒ වගේ ******(DON'T USE ADULT LANGUAGE)**************** දහ දෙනෙක් එල්ලුව නම් අනිත් උන් රෙවිල මැරෙන්නේ......ඔය පාතාලෙ අරතාලෙ, මේ තාලේ කියල ඉන්නව නේද වෛශ්‍යා පුතුන් වගයක්, ජීවිතේට ගූ බයයි. දහයක් එල්ලුව නම් ඇති පර බල්ලන්ව......අනිත් උන් හැදෙනවා.............

    6418_zps4261d84a.png

    gPuCpCR.png
     
    WarRock

    Member
    Aug 10, 2013
    276
    13
    0
    NearMyShadow

    ක්ෂණික කෝපය
    6423_zps783bf3fc.png

    උබලගෙ පව්ලෙ සහෝදරයෙක් ඉන්නවා.. ඌ ගෙදරින් රණ්ඩු වෙලා යනවා.. ගිහින් ඔය වැඩේ කරනවා.. මිනිස්සු ඇවිත් උබලව ගිනි තියනව.. සාදාරනයි

    gPuCpCR.png

    Sanika kopayata kawuda ane child abuse karanne :eek::shocked: Mama oya kiyapu ekama thama adhahas kale. Surename eka balala maranna giyoth lankawe kawuruth ithuru wena ekak naha ;)
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113

    kapanna oni:angry:
    no-sharia.png

    අපේ පැත්‍තේ මහ කකුළුවෝ පොඩි එවුන්ට කෙලින් යන්න කියලා දෙනවා...
    (මොකක්ද කිව්වේ)
    අපේ පැත්‍තේ මහ කකුළුවෝ පොඩි එවුන්ට කෙලින් යන්න කියලා දෙනවා
    (ඒ කිව්වේ)
    මහ කකුළුවෝ කෙළින් අතට ගමන් කරනවා.
    (නෑ...නෑ...)
    (එහෙනම් ?)

    පොඩි එවුන්ට යන්න කියනවා...
    කොහොම උනත් පහුවෙන කොට පොඩි එවුන්ට පුළුවන් වෙනවා...
    (මොන පිස්සුද?)
    උන් ඔක්කොම හරහට යනවා.
    :rofl: :rofl: :rofl: :D :D :D

    381752099_muslim_marriage_ceremony_and_child_bride_large.jpeg
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    එකග නොවෙමි..............:oo:

    ශුවර් ෂොට් වැරදිකාරයො ඉන්නව මචං. නිදසුනක් විනිසුරු අඹේපිටිය ඝාතනය කරපු පොට්ට නවුෆර් කියන අ.හු.වේ.පු. අන්න ඒ වගේ ******(DON'T USE ADULT LANGUAGE)**************** දහ දෙනෙක් එල්ලුව නම් අනිත් උන් රෙවිල මැරෙන්නේ......ඔය පාතාලෙ අරතාලෙ, මේ තාලේ කියල ඉන්නව නේද වෛශ්‍යා පුතුන් වගයක්, ජීවිතේට ගූ බයයි. දහයක් එල්ලුව නම් ඇති පර බල්ලන්ව......අනිත් උන් හැදෙනවා.............
    අයියේ... එකම තමයි මමත් කිවුවේ... (මම වරහන් ඇතුලේ දාපු එක අයියා වැරදියට තේරුම් අරන්:P)