දෙකත් ගෙවිල....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    හෑ :shocked: දෙක ගෙවිලා :baffled: ඕකෙන් ඔච්චර වැඩ ගන්න එපා කියන්නේ ඕක තමයි ඔරොත්තු දෙන්නේ නෑ නෙව මොකෝ යකඩයැ :no: ඒකෙන් මේකෙන් කමක් නෑ දෙකට සුබ පැතුම් පාත්තයෝ :love:

    මම ත්‍රෙඞ් එකක් දැම්මොත් අපලයට වගේ පළවෙනි කමෙන්ට් එක දාන කටුස්සා... :P තැන්කූ..... :love:


    ඔන්න මම 2ට සුබ පැතුම් එකතු කලා…….

    වැඩි වැඩියෙන් ආයු වර්ණ, දෙක වර්ණ ලැබේවා.... :yes:


    A2Z - දෙක ලැබීම සමරන්නත් එක්කල හවස් වෙල දෙකක් දාමුද?

    මූඩි ද, කෝප්ප ද, බෝතල් ද...? :P:rofl:


    deka nedda dn :rofl::rofl::rofl::P:P

    රීබිල්ට් කරල හරි තියා ගන්නවා.... :cool:


    දෙක ගැලවිලා යන්ඩම කියල ප්‍රාර්තනා කරන ගමන් ++:P

    වීදුරු ගෙවල්වල ඉඳල ගල් ගහන්න එපා... කුක්කන්ගේ දෙක එළියෙ නෙහ්...
    අනතුරු වැඩියි.... :P
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ආයි දෙකක් නෑ මේං මගෙනුත් සුබ පැතුම් දෙක ගැලවිලා යන්න.

    තෑන්ක්ස්.... :love:



    එල එල පාත්තයා :P:P

    +41

    වැඩි වැඩියෙන් රෙප් ලැබේවා.... :P


    ela ela
    @2 bimata samatha wela polawata pas wenakan meka inna labewa pathanwa

    ඔබටත් එසේම වීවා පුතී... උඹේ කටෙත් පස්, මගේ කටෙත් පස්....

    හෙනයා;23321860 said:
    දෙක දෙක බක බක :baffled:

    :P:P


    Congratz !

    :love::love::love:


    උබට මේක දෙකට දාන්න තිබ්බේ :P

    rep + + +

    :yes::yes::yes:


    ...මගෙනුත් සුබපැතුම් දෙකෙන්ම....

    :love::love::love:


    Congrats...x2....!

    2 x 2 x 2 thanks...
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    adarei yaluwe ahasa tharam

    වාවන්න බෑ.... තුදූ.... :love::love::love:


    ela ela....+


    rep 2 k ma denna thibunanam thamayi wtinne, karanna deyak ne itawada thiyenawa, 2 ithuru wenakam 2 n bedala ganin....

    තියෙන ටික දුන්න කියල මම තරහ වෙනවායෑ....
    ඔන්න ඔහේ දීල දාපං... :P



    දෙක ගැලවිලාම පල :yes::yes: Congrats...මචන්....!

    නොද්දකිං..... :baffled: තැන්කූ.... :cool:



    Thanks.... :yes:


    Dekata deka gaane donnaa
    ++

    :love::love:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    අද දෙකින් එකක් විසන්දගමුද?:P ඔන්න මම රේප් දුන්න:yes::yes:

    :yes::yes:



    ;)


    suba pathum



    Thanks bros... :cool:

    Deka pulun welaa yanna rep 11k ma demi.....
    rep +11

    ඕන්න මමත් දෙනවා....



    ;)


    patta ban

    හික්... හිකිස්...
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    දෙක වෙනුවෙන් හවහට සෙට් වෙලා දෙකක් දගනිමුද???

    අපේ සීය නම් කියල තිබුණේ කිඹුලොත් එක්ක පාන් කෑල්ලක්වත් කන්න වාඩිවෙන්න එපා කියල.... :P

    venasa.jpg

    :rolleyes::rolleyes: