රු මැගසින් එකක් ගන්න දගලපු හැටි..තව රේ කියල එකකුත් තිබුනා
Oya kale 56k modem thibbe,,,dongle thibba kiyala mathaka naa"ඩොන්ගල් එක Slow උනාට 300Kbps වගේ යනවා.." 2000-2003 නම් මේ කෑල්ල දිකක් ගැලපෙනවා මදි නේද ??
ඔව් ඩයල් අප් කනෙක්ෂන් එක, චක බක ජර බරාස් ගාල සද්ද දාගෙන කනෙක්ට් වෙන්නේ
හෙහ් හේ....@PHBhagya මිස්, නාකි ගොබිලෙක්නේ......![]()
බොරු හෑලිනේ බන්"ඩොන්ගල් එක Slow උනාට 300Kbps වගේ යනවා.." 2000-2003 නම් මේ කෑල්ල දිකක් ගැලපෙනවා මදි නේද ??
"ඩොන්ගල් එක Slow උනාට 300Kbps වගේ යනවා.." 2000-2003 නම් මේ කෑල්ල දිකක් ගැලපෙනවා මදි නේද ??
ඒ කාලෙ ඇති හැකි උන් කලේ හොඳ සෝනි වගේ සෙටප් වල aux in එකට මැෂින් එක ගහල සිංදු ඇහුව එක.ඔව් ඒ කාලේ ඩොන්ගල නෑ කම්පුටරේට සෙට් කරන මොඩම් හරහා ලෑන්ඩ් ලයින් තමයි ඉන්ටෙර්නෙට් යන්නේ. උපරිම වේගේ 56kBps (7 kilo byte per second ). තව cdma පෝන් ආවම ඒවාට කම්පුටරේ කනෙක් කරලා ඉන්ටර්නෙට් ගන්නහ්හ් පුළුවන් උනා ඒවගේ වේගේ ටිකක් වැඩි 150kBps. මතක විදිහට ඩොන්ගල ආවේ 2005 විතර
තව එකක් මයික්‍රෝලැබ්... ඔය කාලේ ඒවා තියෙන්න ඇති දැන් ලොකු උනාට ඕව ඒ කාලේ ගණන් ගන්නේ වත් නැති ජරාවල්. ඒ කාලේ ට්‍රෙන්ඩ් උනේ ක්‍රියේටිව් වගේ බ්‍රැන්ඩ්.
ඒ කාලේ ඉදන්ම අසභ්‍ය දර්ශන බෙදා හැරලා නේදමම 2002 දී රුපියල් 2 ගත්තා අපේ පැත්තේ පොඩි උන්ගෙන් විනාඩි 10 කට ගේමක් ගහන්න. නිලක් පෙන්නන්න රුපියල් 5 හරි ගෝල්ඩ්ලිෆ් එකක් හරි ගත්ත..
කොල්ලෝ පෝලිමේ ඉන්නේ හවසට.

2007-8 විතර උදේ ඉස්කෝලෙ යන්න කලින් වැල ඩවුන්ලෝඩ් වෙන්න දානවා හවස ආවට පස්සෙ බලන්න2000 මුල ඩොන්ගල් තියා 2G තිබුනෙත් ඩයලොග් විතරයි. Slt නෙට් තමා. Adsl ආවෙත් 2003 වගේමොඩම් එක 56Kbps කිවුවට දවල්ට නෙගෝෂියේට් වුනේ 12kbps වගේ. ඕකුන්ගෙ ලයින් ඒ තරම් කොලිටි ඒ කාලෙත්. හෙලුවෙන් ඉන්න පොටෝ එකක් ලෝඩ් වෙන්න විනාඩි 15 විතර යනවා.
දැන් තමා පොඩ්ඩක් ස්ලෝ උනොත් කේන්ති යන්නේAde ow neda bnරු මැගසින් එකක් ගන්න දගලපු හැටි..තව රේ කියල එකකුත් තිබුනා
මට බස් එකක තිබිලා හම්බ උනා 1GB එකක්. තාත්ත ඉස්සරහ තමා මැසින් එකට ගහල බැලුවේ. ඒකෙ වයිරස් එකකුයි කැස්පස්කිද කොහෙද ඇන්ටිවයිරස් එකක සෙටප් එකකුයි තිබ්බාඅපේ තාත්ත මුලින්ම 1gb pen එකක් අරං දුන්නේ 2008දී, ඉස්කෝලේ වැඩ වැලට ඕනේ කියලා ගත්තේ, කඩේ එකා කිව්වා සින්දු 500ක් විතර දාන්න පුළුවන් මේකේ කියලා අපේ තාත්තා උට බැන්නා, පොඩි ළමයින්ට බොරු කියන්න එපා කියලා, වෙන කඩේකින් ගත්තා ඊට පස්සේ
ඒ තිබ්බ වයිරස් එක ගිහින් අන්තිමට මැසිම ෆෝමැට් කරන්නත් උනා 
තව අපේ නැ වෙන හොටෙල් තියනව උණවටුන පැත්තේ, එහෙ ගියාම නිල් මැගසින් හෙනට හම්බුවෙනවා. මම කරන්නේ අපේ පැත්තේ උන්ට එක කොලයක් රුපියල් 5 ගානේ විකුනනවා.ඒ කාලේ ඉදන්ම අසභ්‍ය දර්ශන බෙදා හැරලා නේද
අසරණ කොල්ලොන්ගේ මනස විකෘති කරලා![]()