දෙදාස් ගණන්වල මුල අවුරුද්දක දවසක් ... !

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,100
    19,652
    113
    Miami
    තව අපේ නැ වෙන හොටෙල් තියනව උණවටුන පැත්තේ, එහෙ ගියාම නිල් මැගසින් හෙනට හම්බුවෙනවා. මම කරන්නේ අපේ පැත්තේ උන්ට එක කොලයක් රුපියල් 5 ගානේ විකුනනවා.
    වැඩේ නොන්ඩි උනා එක පාරක් ගමටම. එකෙක්ට කොළ දෙකක් දුන්න ගෝල්ඩ්ලිෆ් එකකට, ඌ තකහනියක් ගත්තු ගමන් ගෙදර දිව්වා මූ දුවල තියෙන්නේ එළියේ තියල ලැට් එකට. මූ එකට ගියපු නිසා උගේ අක්කට සැක හිතිලා ලැට් එක ගාවට ගිහින් මල්ලි මොකද කරන්නේ අහල, ඌට තව පොඩි මල්ලි කෙනෙක් ඉන්නවා ඌත් එතන ඉඳල උ ලැට් එකේ දොර යටින් බලල කියල "අක්කේ අයිය පින්තුර බලනවා කියල' ඌ බය වෙච්ච පාරට කොළ දෙක පොඩි කරලා ලැට් එකේ කව්ලුවෙන් එලියට දාල. කෙලින්ම අක්කගේ කකුල් දෙක ලගට වැටිලා තියෙන්නේ. මුට ගෙදරින් හෙන පෝරියල් එකක් දීල, ඌ කියල මම දුන්නේ කියල.. අපේ ගෙදරින් හෙන ලෙඩේ..

    ඊට පස්සේ දවස් දෙකක් වගේ යනකොට ගමේ වයස උනුත් මගෙන් කොළ ඉල්ලන්න ගත්ත.,.
    මොන බේස පවුලක්ද යකෝ ඒ. ලැට් එකට යන්නත් නෑ ප්‍රශ්න කරනවා. ඒ ගෝතයා කොල පොඩි කරල ලැට් එකටම දාල වතුර ගැහුවනම් ඉවරනේ.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මොන බේස පවුලක්ද යකෝ ඒ. ලැට් එකට යන්නත් නෑ ප්‍රශ්න කරනවා. ඒ ගෝතයා කොල පොඩි කරල ලැට් එකටම දාල වතුර ගැහුවනම් ඉවරනේ.
    නැ එළියේ තියන එක පාවිච්චි කරන්නේ නැ. ගෙදර උන්. එක නිකන් තියෙන්නේ.. ගේ ඇතුලේ එකක් තියෙද්දී මූ මොකටද එළියේ එකට දුවන්නේ බඩ එලිය යනවා වගේ..
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,652
    113
    Miami
    නැ එළියේ තියන එක පාවිච්චි කරන්නේ නැ. ගෙදර උන්. එක නිකන් තියෙන්නේ.. ගේ ඇතුලේ එකක් තියෙද්දී මූ මොකටද එළියේ එකට දුවන්නේ බඩ එලිය යනවා වගේ..
    ඒක තමා කොමන් සෙන්ස් නැති එකෙක්. නැත්නම් එලියෙ ඉඳන් කෑගහද්දි කොලේ ගුලි කරල උන්ගෙ අතටම දාන්නෙ නෑනෙ.
     
    • Haha
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඒක තමා කොමන් සෙන්ස් නැති එකෙක්. නැත්නම් එලියෙ ඉඳන් කෑගහද්දි කොලේ ගුලි කරල උන්ගෙ අතටම දාන්නෙ නෑනෙ.
    පොඩි එකෙක් බන් උට වයස අවුරුදු 14-15 වගේ ඇති එතකොට.. මෝල් අමාරුව හැදීගෙන එන කාලේ නේ..
     
    • Haha
    Reactions: Arumbaya De Almeida