දෙන්නම ඕනෙද ඡන්දය?
මචංල මට ඡන්දය නොදී ඉන්න බැරිද? මට ඡන්දෙ දාන්න ආවේ පහු ගිය ඡන්ද වාරයේ ඉඳන් ඒත් මම ඡන්දේ දැම්මේ නෑ. මට දැන් මේ පාරත් ඡන්දෙ ඇවිත් තියෙනවා. ඒත් මට ඡන්දෙ දාන්න හිතෙන්නෑ

මට බැරිද ඡන්දය නොදී ඉන්න? 

මම එහෙම අහන්නේ. ඡන්දය නොදී ඉදීම මට අනාගතයේදී රජයේ හෝ මොකක් හරි.
ජොබ් එකක් වගේ සෙට් කරගන්න ගියාම මට බලපායිද?
මට මතකයි ජෙනරාල් සරත් ෆොන්සේකා මහත්තය ඡන්දෙ ඉල්ලන්න යනකොට එයා කවදාවත් ඡන්දෙ දීල නැහැයි කියල කේස් එකක් ඇද්ද.
පුරවැසි භාවය සම්බන්ද කේස් වෙනවද?

මට සරලම දැන ගන්න ඕන ඡන්දය නොදී ඉඳීම මට නරක විදියට බලපායිද කියල මගේ අනාගතේට?
මචංල මට ඡන්දය නොදී ඉන්න බැරිද? මට ඡන්දෙ දාන්න ආවේ පහු ගිය ඡන්ද වාරයේ ඉඳන් ඒත් මම ඡන්දේ දැම්මේ නෑ. මට දැන් මේ පාරත් ඡන්දෙ ඇවිත් තියෙනවා. ඒත් මට ඡන්දෙ දාන්න හිතෙන්නෑ

මට බැරිද ඡන්දය නොදී ඉන්න? 

මම එහෙම අහන්නේ. ඡන්දය නොදී ඉදීම මට අනාගතයේදී රජයේ හෝ මොකක් හරි.
ජොබ් එකක් වගේ සෙට් කරගන්න ගියාම මට බලපායිද?මට මතකයි ජෙනරාල් සරත් ෆොන්සේකා මහත්තය ඡන්දෙ ඉල්ලන්න යනකොට එයා කවදාවත් ඡන්දෙ දීල නැහැයි කියල කේස් එකක් ඇද්ද.

පුරවැසි භාවය සම්බන්ද කේස් වෙනවද?

මට සරලම දැන ගන්න ඕන ඡන්දය නොදී ඉඳීම මට නරක විදියට බලපායිද කියල මගේ අනාගතේට?

Last edited: