දෙන්නම ඕනෙද ඡන්දය?

GT9

Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    දෙන්නම ඕනෙද ඡන්දය?

    මචංල මට ඡන්දය නොදී ඉන්න බැරිද? මට ඡන්දෙ දාන්න ආවේ පහු ගිය ඡන්ද වාරයේ ඉඳන් ඒත් මම ඡන්දේ දැම්මේ නෑ. මට දැන් මේ පාරත් ඡන්දෙ ඇවිත් තියෙනවා. ඒත් මට ඡන්දෙ දාන්න හිතෙන්නෑ :baffled::baffled::baffled: මට බැරිද ඡන්දය නොදී ඉන්න? :oo::oo::oo:

    මම එහෙම අහන්නේ. ඡන්දය නොදී ඉදීම මට අනාගතයේදී රජයේ හෝ මොකක් හරි. :baffled: ජොබ් එකක් වගේ සෙට් කරගන්න ගියාම මට බලපායිද?

    මට මතකයි ජෙනරාල් සරත් ෆොන්සේකා මහත්තය ඡන්දෙ ඉල්ලන්න යනකොට එයා කවදාවත් ඡන්දෙ දීල නැහැයි කියල කේස් එකක් ඇද්ද. :rolleyes:

    පුරවැසි භාවය සම්බන්ද කේස් වෙනවද? :baffled::baffled:

    මට සරලම දැන ගන්න ඕන ඡන්දය නොදී ඉඳීම මට නරක විදියට බලපායිද කියල මගේ අනාගතේට? :P
     
    Last edited:
    • Like
    Reactions: rx_storm_aight

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    pissuda yako umbe anagatheta bala[panne nea umba danne nethuwa hitiyath godak welawata umbe chande wetila thiyeyi

    මගේ ඡන්දය එහෙම දාන්න පුලුවන්ද? මචං වෙන කාටවත්? :shocked:

    මචං අර සරත් ‍ෆොන්සේකා මහත්තට උන අවුල මොකක්ද? මට ඒක මතක් වෙලා තමයි භය උනේ. :baffled:

    උබෙ පුරවැසි බාවය කැන්සල් වෙනවා :lol:
    :dull:
     
    Mar 26, 2014
    275
    12
    0
    ගිහින් චන්දෙ දාපන්. උඹෙ චන්දෙ නොදැම්මා කියලා හොරු මැරයො තක්කඩි එන එක නවතින්නෙ නැහැ. උඹ චන්දෙ දෙන්නෙ නෑ කියන්නෙ වරප්‍රසාද රහිත පුද්ගලයෙක්. එතකොට උඹට බඩුමිල වැඩිවෙන හැටි එහෙම කතාකරන්න අයිතියක් නැහැ.
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    அமைதி;16448847 said:
    ගිහින් චන්දෙ දාපන්. උඹෙ චන්දෙ නොදැම්මා කියලා හොරු මැරයො තක්කඩි එන එක නවතින්නෙ නැහැ. උඹ චන්දෙ දෙන්නෙ නෑ කියන්නෙ වරප්‍රසාද රහිත පුද්ගලයෙක්. එතකොට උඹට බඩුමිල වැඩිවෙන හැටි එහෙම කතාකරන්න අයිතියක් නැහැ.

    blamu hawasata yanawa hithunoth :oo:
     
    randika11

    Active member
  • Sep 1, 2006
    476
    109
    43
    Jhon F.Kennady වරක් පැවසු පරිදි අනර්ථය ජයගන්න අවශ්‍ය වනුයේ යහපත් මිනිසුන් කිසිවක් නොකර සිටීමයි.එහෙයින් අපට කල හැකි සරලම සහ පහසුම විරෝධය වන "චන්දය" මෙම දුෂණයට සහා භීෂණයට විරුද්ධව යොදා ගත යුතුයි .
    නැතහොත් ආණ්ඩුවට සෑම දුෂණ,භීෂණ සිදුවීමක්ම අවසානයේ සධාරනිකරණය කිරීමට ගෙන හැර දක්වනුයේ ජන බලය අප සමගයි යන්නයි.එහෙයින් අප චන්දය විපක්ෂයට දිය යුත්තේ ඔවුන්ව ජය ගැන්වීමට වඩා ආණ්ඩුවේ දුෂණය සහා භීෂණයට එරෙහි විමටයි.ශක්තිමත් විපක්ෂයක් ගොඩනැගීමටයි.කාලයාගේ ඇවෑමෙන් නුදෙරේදීම ආණ්ඩු බලය ලබාදිය හැකි විකල්ප ශක්තිමත් බලවේගයක් බිහිවනු ඇත.
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    Jhon F.Kennady වරක් පැවසු පරිදි අනර්ථය ජයගන්න අවශ්‍ය වනුයේ යහපත් මිනිසුන් කිසිවක් නොකර සිටීමයි.එහෙයින් අපට කල හැකි සරලම සහ පහසුම විරෝධය වන "චන්දය" මෙම දුෂණයට සහා භීෂණයට විරුද්ධව යොදා ගත යුතුයි .
    නැතහොත් ආණ්ඩුවට සෑම දුෂණ,භීෂණ සිදුවීමක්ම අවසානයේ සධාරනිකරණය කිරීමට ගෙන හැර දක්වනුයේ ජන බලය අප සමගයි යන්නයි.එහෙයින් අප චන්දය විපක්ෂයට දිය යුත්තේ ඔවුන්ව ජය ගැන්වීමට වඩා ආණ්ඩුවේ දුෂණය සහා භීෂණයට එරෙහි විමටයි.ශක්තිමත් විපක්ෂයක් ගොඩනැගීමටයි.කාලයාගේ ඇවෑමෙන් නුදෙරේදීම ආණ්ඩු බලය ලබාදිය හැකි විකල්ප ශක්තිමත් බලවේගයක් බිහිවනු ඇත.

    උබේ පුරවැසිභාවය සහ අනෙකුත් භාවයන් කැන්සල් වෙනව... :lol:

    gahala enawa kiyala theeranaya kara 2ta wihara yanawa :P
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,035
    1
    8,869
    113
    -~උලක් උඩ-~
    අපරාදෙනෙ බන් චන්දෙ ..කැමති පක්ෂෙකට දෙන්න..ජොබ් එකෙකෙට යද්දි චන්දෙ දුන්නද නැද්ද කියලා හොයන්නෙ නම් නැතිවෙයි. ඒත් අනාගතේ දේශපාලනයට එන්න හිතාගෙන ඉන්නවානම් සමහරවිට තරහාකාරයෝ ඕක හොයයි.:rolleyes:
     
    1975203_10153997552355377_1482131792_n.jpg
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    උඹට දෙන්නම කෙනෙක් නැත්තන් ගිහින් කටු ගාලා හරි වරෙන්. මොකද උඹ නොදැම්මොත් හවස් වෙද්දී ගොඩක් වෙලාවට උඹ අකමැති කෙනෙක්ට ඔය ඡන්දෙ වැටිලා තියෙයි.
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    yako gihin chande dala waren , kauru hari honda ekekta

    danawa kiyala theeranaya kala machan :)

    meyata dipan

    :lol::no:
    අපරාදෙනෙ බන් චන්දෙ ..කැමති පක්ෂෙකට දෙන්න..ජොබ් එකෙකෙට යද්දි චන්දෙ දුන්නද නැද්ද කියලා හොයන්නෙ නම් නැතිවෙයි. ඒත් අනාගතේ දේශපාලනයට එන්න හිතාගෙන ඉන්නවානම් සමහරවිට තරහාකාරයෝ ඕක හොයයි.:rolleyes:

    he he dala enawa mchan , hawata yanawa. :)

    පිස්සු පුසා;16448990 said:
    :)

    උඹට දෙන්නම කෙනෙක් නැත්තන් ගිහින් කටු ගාලා හරි වරෙන්. මොකද උඹ නොදැම්මොත් හවස් වෙද්දී ගොඩක් වෙලාවට උඹ අකමැති කෙනෙක්ට ඔය ඡන්දෙ වැටිලා තියෙයි.

    දානව මචං. ඒත් මට වැඩිය ඕව තේරෙන්නෑ කාටද දාන්න ඕන කියල. ගෙදර කෙනෙක්ගෙන් අහල දාල එනව. :P
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    අපරාදෙනෙ බන් චන්දෙ ..කැමති පක්ෂෙකට දෙන්න..ජොබ් එකෙකෙට යද්දි චන්දෙ දුන්නද නැද්ද කියලා හොයන්නෙ නම් නැතිවෙයි. ඒත් අනාගතේ දේශපාලනයට එන්න හිතාගෙන ඉන්නවානම් සමහරවිට තරහාකාරයෝ ඕක හොයයි.:rolleyes:

    ෆොන්සේක මහත්තයට උනේ ඔය කේස් එකද මචං? ඡන්දෙ තිබිලා දාල නැතුවද? එයාට ඡන්දේ තිබිලාම නැද්ද? :baffled::baffled: මතයි එහෙම කේස් එකක් ඇඳුන.
     
    Mar 26, 2014
    275
    12
    0
    ෆොන්සේක මහත්තයට උනේ ඔය කේස් එකද මචං? ඡන්දෙ තිබිලා දාල නැතුවද? එයාට ඡන්දේ තිබිලාම නැද්ද? :baffled::baffled: මතයි එහෙම කේස් එකක් ඇඳුන.
    ෆොන්සේකට ආපු කේස් එක චන්දෙ නොදාපු නිසා නෙමෙයි. ඒක එන්නෙ චන්දෙ ඉල්ලනකොට.