දෙන්න හිතෙනව හොම්බට 60ක්..

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :lol::no:

    aththa kiwwe :dull: nathnam mata wademai eya hoyagena yanna...:oo:
    යාලුවනම් කීවේ වෙනම කතාවක් :rolleyes::rolleyes:
    awulak thiyenawa :frown: man oyata unhitithan nathi karanawa :dull: kasadayak karanna denneth na...:rofl:
    හපොයි අපේ යාළුවා..
    00020344.gif
    මන් උඹට කලින් ඉදන්ම කිවා හොදි නැතිව කන්න වෙයි කියලා.දැන් ඉතින් හොදි නැතව කන්නවත් ඉතිරි වෙන්නේ නැහැ මුඋව :(
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    awulak thiyenawa :frown: man oyata unhitithan nathi karanawa :dull: kasadayak karanna denneth na...:rofl:

    කසාදයක් කරගන්න දෙන්නෙත් නැහැ කියන්නේ නම් බරපතලයි :dull: දැන්නම් මේ දෙදෙනා මීට කලින් දන අදුනනවදයි සැකයක් ඇතිවේ :rolleyes:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    අවුලක් නෑ ඔයා ඉන්නවනෙ. ආයෙ උරචක්කර මාල දෙකක් මොකටද? :rofl:

    :rolleyes:
     
    යාළුවා;16360661 said:

    කසාද බඳිනවා කියන්නෙ බලෙන් හොල්මනක් වස්සගැනීමක් තමයි :lol::lol::lol::lol:
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    යාලුවනම් කීවේ වෙනම කතාවක් :rolleyes::rolleyes:

    හපොයි අපේ යාළුවා..
    00020344.gif
    මන් උඹට කලින් ඉදන්ම කිවා හොදි නැතිව කන්න වෙයි කියලා.දැන් ඉතින් හොදි නැතව කන්නවත් ඉතිරි වෙන්නේ නැහැ මුඋව :(

    monada kiwwe? :dull: eya kiyana ewa wiswasa karanna puluwanda...:rofl:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    monada kiwwe? :dull: eya kiyana ewa wiswasa karanna puluwanda...:rofl:

    වෙන දේවල් විශ්වාස කරන්නනම් බැහැ.මේ දේ පුලුවන්වට කීවේ..කියන එක හරිදත් මන්දා.:rolleyes: ඔයා ඇමතුම් අංකය ඉල්ලුවලු කියලා කීවා.එහෙම හොදද මන්දා :dull:
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    කසාදයක් කරගන්න දෙන්නෙත් නැහැ කියන්නේ නම් බරපතලයි :dull: දැන්නම් මේ දෙදෙනා මීට කලින් දන අදුනනවදයි සැකයක් ඇතිවේ :rolleyes:

    :oo::no::dull:

    යාළුවා;16360661 said:
    අවුලක් නෑ ඔයා ඉන්නවනෙ. ආයෙ උරචක්කර මාල දෙකක් මොකටද? :rofl:
    :rolleyes:

    :growl: mama kiwwa kiyala hithaganna...:dull:
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    වෙන දේවල් විශ්වාස කරන්නනම් බැහැ.මේ දේ පුලුවන්වට කීවේ..කියන එක හරිදත් මන්දා.:rolleyes: ඔයා ඇමතුම් අංකය ඉල්ලුවලු කියලා කීවා.එහෙම හොදද මන්දා :dull:

    :shocked: eya ehema kiwwada? :angry::angry: yaluwage thatte palanawa man dan...:growl:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    monada kiwwe? :dull: eya kiyana ewa wiswasa karanna puluwanda...:rofl:
    :angry::angry::angry:

    වෙන දේවල් විශ්වාස කරන්නනම් බැහැ.මේ දේ පුලුවන්වට කීවේ..කියන එක හරිදත් මන්දා.:rolleyes: ඔයා ඇමතුම් අංකය ඉල්ලුවලු කියලා කීවා.එහෙම හොදද මන්දා :dull:

    :oo::no::dull:

    අඩෝ මේ කෙප්ප අදින්න එපා අනිනවා හොම්බට හැටක්. නොදකින් තොපි වගේ යාලුවන්ට වඩා හොඳයි මූදෙ ගිහින් අල්ලන මාළුවො :dull::dull:

    :growl: mama kiwwa kiyala hithaganna...:dull:
    හිතාගෙන තමා ඉන්නෙ. :rolleyes:

    oya bandalada? :lol:

    පිස්සු හැදෙයි. මෙච්චර ඉක්මනට වැල බෙල්ලට දාගන්නෙ කව්ද? :rofl:
    අර අසා නන් බැඳලා. දැන් අපි වගේ තනිකඩ කොල්ලන්ව පේන්න බෑ. ඊරිසියාව. ඒක නිසා හැම එකටම උදැල්ල දානවා :rofl::rofl:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :shocked: eya ehema kiwwada? :angry::angry: yaluwage thatte palanawa man dan...:growl:
    එච්චර දෙයක් කරන්නෙපා දැන්ම.:( නැත්තන් ඕක කීව මටත් පව්.තව දේවල් කීවොත් කියන්නම් :dull:
    යාළුවා;16360732 said:
    ඕකාගෙ බොරු... :dull: කොටවන්න හදන්නෙ.. :dull:
    උඹ ඒ පාර මට කෙලවන්නද හදන්නේ :growl::growl: දසන් ටික්කකට කලින් කීවේ :oo:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16360729 said:

    අර අසා නන් බැඳලා. දැන් අපි වගේ තනිකඩ කොල්ලන්ව පේන්න බෑ. ඊරිසියාව. ඒක නිසා හැම එකටම උදැල්ල දානවා :rofl::rofl:

    අපෝ වැඩේමයි ඉරිසියා කරන්න ලොන්ත කොකටුවට :P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    එච්චර දෙයක් කරන්නෙපා දැන්ම.:( නැත්තන් ඕක කීව මටත් පව්.තව දේවල් කීවොත් කියන්නම් :dull:

    උඹ ඒ පාර මට කෙලවන්නද හදන්නේ :growl::growl: දසන් ටික්කකට කලින් කීවේ :oo:

    මොකෝ දැන් බොරු කෙලල බය උනාද ඝාතනයක් වෙයි කියල. :dull: යකෝ ඔහොම බොරු කියන්න එපා. මම ඒ වගේ තුච්ච වැඩ කරන්නෙ නෑ :(

    අපෝ වැඩේමයි ඉරිසියා කරන්න ලොන්ත කොකටුවට :P

    අනේ යකෝ. කට වහගන හිටපන්කො බොරු පලන්නේ නැතුව :frown::frown: