දෙන්න හිතෙනව හොම්බට 60ක්..

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16360922 said:

    මොකෝ දැන් බොරු කෙලල බය උනාද ඝාතනයක් වෙයි කියල. :dull: යකෝ ඔහොම බොරු කියන්න එපා. මම ඒ වගේ තුච්ච වැඩ කරන්නෙ නෑ :(

    අනේ යකෝ. කට වහගන හිටපන්කො බොරු පලන්නේ නැතුව :frown::frown:

    තෝ වගේ පචයෙක් :angry::angry: එතකොට බොරුවටද කීවේ අර ළමයා නම්බර් එක ඉල්ලුව කියලා :growl:

    බොරු කීවානම් මගේ මේ හෙම්බිරිස්සා අමාරුව හොද වෙන්න ඕනි.අම්මප ඔව් :dull:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    තෝ වගේ පචයෙක් :angry::angry: එතකොට බොරුවටද කීවේ අර ළමයා නම්බර් එක ඉල්ලුව කියලා :growl:

    බොරු කීවානම් මගේ මේ හෙම්බිරිස්සා අමාරුව හොද වෙන්න ඕනි.අම්මප ඔව් :dull:

    මම කොයි වෙලාවෙද යකෝ කිව්වෙ පච කෙලින්න එපා. කෙලින පච වලට නිව්මෝනියාව හැදිලා මැරෙන්න ඕනෙ. මම එනවා මළබත කන්නයි දානෙ කන්නයි අම්මප ඔව්. :dull:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16361043 said:

    මම කොයි වෙලාවෙද යකෝ කිව්වෙ පච කෙලින්න එපා. කෙලින පච වලට නිව්මෝනියාව හැදිලා මැරෙන්න ඕනෙ. මම එනවා මළබත කන්නයි දානෙ කන්නයි අම්මප ඔව්. :dull:

    ට වෙලාව මතක නැහැ බන් ඇයි උඹ දැන් මට කෙලවන්න හදන්නේ :( උඹ කීව අර ලෝටස් මගේ නම්බරේ ඉල්ලනවා මොකද කරන්නේ කියලා?කොල්ලෙක්ද දන්නෙත් නැහැ බන් කීවා :dull: පාප මිත්‍රයා
     
    වරෙන් බොට කව්වන්න මල බත උඹගේ :angry::angry::angry:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ට වෙලාව මතක නැහැ බන් ඇයි උඹ දැන් මට කෙලවන්න හදන්නේ :( උඹ කීව අර ලෝටස් මගේ නම්බරේ ඉල්ලනවා මොකද කරන්නේ කියලා?කොල්ලෙක්ද දන්නෙත් නැහැ බන් කීවා :dull: පාප මිත්‍රයා

    වරෙන් බොට කව්වන්න මල බත උඹගේ :angry::angry::angry:

    යකෝ බොරු හදනවා කියල ඔච්චර බරපතල විදියට බොරු හදන්න එපා. මටනෙ කෙල වෙන්නෙ..... :dull::dull::frown::frown::frown: තෝ නං මහා අවලං මනුස්සයෙක්. මැරියන් තෝ. :dull:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16361357 said:
    යකෝ බොරු හදනවා කියල ඔච්චර බරපතල විදියට බොරු හදන්න එපා. මටනෙ කෙල වෙන්නෙ..... :dull::dull::frown::frown::frown: තෝ නං මහා අවලං මනුස්සයෙක්. මැරියන් තෝ. :dull:

    මම බොරු කියන එකෙක් නෙමෙයි බන් :no::no: අයි දැන් උඹ මට කෙලවන්න හදන්නේ එදා මම බැනපු එකට තරහෙ නේද ඔය වැඩේ කරන්නේ... චී චී පුතා හරිම කැතයි :(
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මම බොරු කියන එකෙක් නෙමෙයි බන් :no::no: අයි දැන් උඹ මට කෙලවන්න හදන්නේ එදා මම බැනපු එකට තරහෙ නේද ඔය වැඩේ කරන්නේ... චී චී පුතා හරිම කැතයි :(

    අම්බෝ තෝ වගේ අමනයෙක්. තෝ දැන් ළඟ හිටියනං වැම්පයර් එකෙක් වගේ තොගෙ බෙල්ල පල ලේ සේරම බොනවා. අම්මප. බිංදුවක් ඉතුරු කරන්නෙ නෑ :growl::growl::growl::growl:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16361454 said:

    අම්බෝ තෝ වගේ අමනයෙක්. තෝ දැන් ළඟ හිටියනං වැම්පයර් එකෙක් වගේ තොගෙ බෙල්ල පල ලේ සේරම බොනවා. අම්මප. බිංදුවක් ඉතුරු කරන්නෙ නෑ :growl::growl::growl::growl:

    :lol::lol::lol: හොඳටම රිදිලා.හැබැයි මචන් මම කීව අකුරක් නෑර ඇත්ත :dull:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :lol::lol::lol: හොඳටම රිදිලා.හැබැයි මචන් මම කීව අකුරක් නෑර ඇත්ත :dull:

    නොදකින් පාහරයා. බඩ ගිහින් මැරෙන්න ඕනෙ. :dull::dull: උඹට කව්රු හරි කොන්තරාත් එකක් දුන්නද ලෝටවයි මාවයි කොටවන්න. :dull::dull:
    ෂුවර් එකටම ප්‍රගියා දෙන්න ඇත්තෙ කොන්ත්‍රාත් එක. :(:(
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16361516 said:

    නොදකින් පාහරයා. බඩ ගිහින් මැරෙන්න ඕනෙ. :dull::dull: උඹට කව්රු හරි කොන්තරාත් එකක් දුන්නද ලෝටවයි මාවයි කොටවන්න. :dull::dull:
    ෂුවර් එකටම ප්‍රගියා දෙන්න ඇත්තෙ කොන්ත්‍රාත් එක. :(:(
    නැහැ බන් උඹ කීව දේ මන් කීවා විතරයි.:(ප්‍රගියයි මායි අතර පර්සනල් කතාබහක් වෙලාම නැහැ තාම:no:.බොරුනම් අහපන් උගෙන්:oo:.මට කොටවන්න ඕනි නැහැ.උඹ ඔයතරන් ලජ්ජයිනම් එවෙලේම කියන්න එපයි කියන්න එපා ලොටස්ට කියලා :(
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    යාළුවා;16360729 said:
    :angry::angry::angry:

    හිතාගෙන තමා ඉන්නෙ. :rolleyes:

    පිස්සු හැදෙයි. මෙච්චර ඉක්මනට වැල බෙල්ලට දාගන්නෙ කව්ද? :rofl:
    අර අසා නන් බැඳලා. දැන් අපි වගේ තනිකඩ කොල්ලන්ව පේන්න බෑ. ඊරිසියාව. ඒක නිසා හැම එකටම උදැල්ල දානවා :rofl::rofl:

    monada dan hithagena inne? :frown:
    eunata oyage kathawen therenne bandala wage...:rofl:

    යාළුවා;16360732 said:
    ඕකාගෙ බොරු... :dull: කොටවන්න හදන්නෙ.. :dull:

    mata sure na dennawama...:dull:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    monada dan hithagena inne? :frown:
    eunata oyage kathawen therenne bandala wage...:rofl:

    mata sure na dennawama...:dull:

    පිස්සුද හලෝ බැඳලා නං මෙහෙම ඉන්නවද? බඳිනවා තියා තවම හිතලවත් නෑ :lol::lol::lol:
    ෂුවර් නැතුවට කමක් නෑ මරන්න ඕනෙ නං අරූව විතරක් මරන්න :P

    dannam dennatama hombata 60k denna hithenawa...:dull:

    වෙල්කම් ටු හොම්බට 60ක්™:rofl:

    නැහැ බන් උඹ කීව දේ මන් කීවා විතරයි.:(ප්‍රගියයි මායි අතර පර්සනල් කතාබහක් වෙලාම නැහැ තාම:no:.බොරුනම් අහපන් උගෙන්:oo:.මට කොටවන්න ඕනි නැහැ.උඹ ඔයතරන් ලජ්ජයිනම් එවෙලේම කියන්න එපයි කියන්න එපා ලොටස්ට කියලා :(

    යකෝ බොරුවක් ඔච්චර දිගට ගෙනියන්න එපා බන්. පව් සිද්ද වෙනවා. :dull:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16361727 said:
    පිස්සුද හලෝ බැඳලා නං මෙහෙම ඉන්නවද? බඳිනවා තියා තවම හිතලවත් නෑ :lol::lol::lol:
    ෂුවර් නැතුවට කමක් නෑ මරන්න ඕනෙ නං අරූව විතරක් මරන්න :P

    වෙල්කම් ටු හොම්බට 60ක්™:rofl:

    යකෝ බොරුවක් ඔච්චර දිගට ගෙනියන්න එපා බන්. පව් සිද්ද වෙනවා. :dull:

    මෙයාගේ සද්දේ බලපන්කො බන්...:frown:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16361777 said:
    මොකාගෙ සද්දෙන්වත් වැඩක් නෑ. බොරු කියන්න එපා තෝ. මරනවා හිටුකො... :dull::dull:
    වචනයක් නෑර ඇත්තනේ කීවේ බන් :(:(