දෙන්න

buddhi9077

Member
Jan 25, 2007
3,411
81
0
**********
මචන්ස්ලා මට පොඩ් උදව්වක් ඔනේ,උබල ලග තියෙනෙව නම් ස්කැන් කරපු පොත් එහෙම, සමජය ගැන , ලිංගිකත්වය ගැන, ම්නිස් ගති පැවතුම් ගැන , මනෝ විද්‍යාව ගැන වගේ දේවල් ගැන තියන සිංහල පොත් තියනවනම් PM එකක් දාපන්කො.මේ ක බලල බම්ප් එකක් එහෙම දලා යන්න ලොකු උදව්වක්.
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කඩෙන් ගනිං.. සුපිරි පොත් තියෙනවනේ..:dull: නෙට් එකේ හොයන්න අමාරුයි.. ලිංග මනෝ විද්‍යාවද ලිංග අධයාපනයද මොකක්ද ගැන නම් පොතක් තිබුණා මට මතක විදියට නෙට් එකේ..