දෙපද පද ගැටුම්

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    බොන හැටි අපි හොඳට දනී යක් පුතනුවනි
    තේ හැඳි නොව බොන්නේ බෝතල් පිටිනී

    ඇන්ටරොසාගේ රා බඩ ලොකු පීප්පයක්
    බීපන් මල්ලි මෙන්න පුරෝලා කෝප්පයක්

    :D
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    නිශා අක්ක කවදත් එලකිරිම තමා
    මෝඩයො එක්ක හැප්පුනොතින් බඩුම තමා....

    ගෑනු පරානයක් දැක්කම එල කිරිය
    මෝඩය කවුරුදැයි දන්නෝ දනිතිය

    :D:D
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අම්මා වැඩ ඇරිලා ගෙදරට දැන් අවා
    කතා බහ කරලා එන්නට මං යනවා

    අම්මේ නිශා ගේ අහන්න මේ දෙය
    ගෙදර වැඩ නොකර මෙයා මේකෙය
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ත්‍රෙඩය නැගල යන දැන් මේ වේලේ
    ඨාකුරයා ඇයි පෙනෙනට නැත්තේ

    තාකුරයා හොඳටම බය වී ඇත්තේ
    කවි ටියුෂන් ක්ලාස් වලට වී ඇත්තේ

    :D
     

    Teena@

    Member
    Feb 6, 2010
    10,102
    551
    0
    31
    in a dew drop
    එලකිරියේ චැටින්වල හසරැලි පානා
    පිලිගන්නවා සතුටින් දැන් අපේ ටීනා
    :yes::D

    සතුටුයි හදුනා ගන්න.....
    නැත්නම් කිසි බාදාවක්...
     
    Jul 2, 2010
    4
    0
    0
    මකලා දැමුවත් මාගේ පරණ එකවුන්ට්
    අමතක කරලා සිටිම්ද දුකෙන් තවත්...
    විඳ ගන්නට ඔය සුරතල් කවි හසරැල්...
    ආයෙත් ආවා එළකිරි දෙපද අදත්....
    .
     

    dmulleriyawa

    Member
    Sep 18, 2007
    533
    18
    0
    melbourne, Australia
    සුන්දර කතුන් යුගලක් ඉන්නා පෙදෙස
    අන්දර පුශ්ප මුකුලිත වනවා නිසැක
    ගන්දොර තුලින් පිටවන ගෑමි ගී පහස
    ගින්දර නොදෙන් සොදුරියෙ මා සිත් මනස
    :D
     
    මකලා දැමුවත් මාගේ පරණ එකවුන්ට්
    අමතක කරලා සිටිම්ද දුකෙන් තවත්...
    විඳ ගන්නට ඔය සුරතල් කවි හසරැල්...
    ආයෙත් ආවා එළකිරි දෙපද අදත්....
    .
    මට නං පෙනෙන්නේ මේ තැටියකි පරණ:confused:
    කවියට නං ඉතිං මොකටෙයි පෙර වරුණ?:P
     

    dmulleriyawa

    Member
    Sep 18, 2007
    533
    18
    0
    melbourne, Australia
    මෙන්න මෙයා මේකේ ඕටී යනවා,:D
    පාලුව මකන්නට තව ටිකකින් එනවා
    :yes:

    ඕ.ටි යන්න මට තවමත් ජොබක් නැත
    ජොබක් හොයාගන්නටනම් හිතක් ඇත
    නමුත් යුනියෙ ඩිග්‍රිය නම් නිමක් තැත
    එයත් ඉවර ව් සොයනෙම් දහස් අත
    :D
     
    Last edited:
    සුන්දර කතුන් යුගලක් ඉන්නා පෙදෙස
    අන්දර පුශ්ප මුකුලිත වනවා නිසැක
    ගන්දොර තුලින් පිටවන ගෑමි ගී පහස
    ගින්දර නොදෙන් සොදුරියෙ මා සිත් මනස
    :D
    ගැහැනිය කවිය ලෝකය රස ගුලාවකී:D
    එය හඳුනනනා මිනිසා වැහි වලාවකී:yes:
     
    ඕ.ටි යන්න මට තවමත් ජොබක් නැත
    ජොබක් හොයාගන්නටනම් හිතක් ඇත
    නමුත් යුනියෙ ඩිග්‍රිය නම් නිමක් නත
    එයත් ඉවර ව් සොයනෙම් දහස් අත
    :D
    යුනියට වැන්ද අය තවමත් පල්වෙනවා.:oo:
    අපි නං ඔන් කෝස් අද ජය නංවනවා
    :yes:
     
    Jul 2, 2010
    4
    0
    0
    මට නං පෙනෙන්නේ මේ තැටියකි පරණ:confused:
    කවියට නං ඉතිං මොකටෙයි පෙර වරුණ?:P
    සිහිනෙන් දෙවියෙක් ඇවිදින් මට කීවා....
    බලපන් ගිහින් උඹගේ ඊ මේල් කියා....
    හනිකට නැගිට ගිහිල්ල මම බලපු නියා...
    මෙලෙසින් ප්‍රොෆයිල් එකක නමක් එහි තිබුණා...

    තව දුරටත් පමා නොවී මම ආවා ....
    වෙනදා නැති ශම්මි අද එහි ඉන්නා...
    දයිවයෙ සරදමක්දො මට අද සිතුණා...
    මෙපමණ දුකක් ආදරයට ඇයි සොබනා:love:
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    ගැහැනිය කවිය ලෝකය රස ගුලාවකී:D
    එය හඳුනනනා මිනිසා වැහි වලාවකී:yes:

    වළාකුලක් වුව මිනිසා අඳුරු වැහී
    රිදී ඉරක් එහි ඇත්දැයි කුතුහලෙකී..:confused:
     

    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    අම්මේ නිශා ගේ අහන්න මේ දෙය
    ගෙදර වැඩ නොකර මෙයා මේකෙය
    අපේ අම්මාට කොච්චර කේලම් කිව්වත්
    අම්මගේ හොද
    දෝනි මම වෙමි හැමදාමත්
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ගැහැනිය කවිය ලෝකය රස ගුලාවකී:D
    එය හඳුනනනා මිනිසා වැහි වලාවකී:yes:

    රස ගුල කෙසේ ඌවත් ඔය කෙල්ලන්ගේ
    කරදර වලින් නම් අඩු නැත මේ ගොල්ලන්ගේ

    :D